IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලෝකයේම වැඩිම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක ඉතිහාසයේ මෑතකාලීනව රටක වැඩිපුරම දරිද්‍රතාවය ඇති කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ අනුව ලෝකයෙන්ම හොඳටම කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීම  විවාදය අරඹමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

සමාජ සුබ සාධනයට කරන වියදම රුපියල් බිලියන 40 කින් පමණ අඩු කර තිබෙනවා.අපේ කාලේ උද්ධමනය සියයට පහට අඩුයි.එදා මේ අය ජීවත් වෙන්න බැරි බව කිව්වා.අද ආහාර උද්ධමනය සියයට 95 ට ගියා.අද ජීවත් වෙන්න පුළුවන් බව ඒ අයම කියනවා.



අදහස් (10)

ලෝකයේම වැඩිම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභය

Prase Tuesday, 15 November 2022 10:34 AM

ඔව්ව්ව්, දැන් ඉතින් මොකද කරන්න කියන්නෙ සියලු දේවල් දන්න දේව දත්ත.

:       21       18

සන්කා Tuesday, 15 November 2022 10:59 AM

ඔය මිනිහව කුදලාගෙන ගිහිල්ල හිරේ දාන්න තියෙන්නෙ. නැත්නම් ගොවිතැන් බතක් කරගෙන මුලු රටේම මිනිස්සු තුන්වේල කාල ජීවත්වුනානෙ.හෙන ගහන අපරාදයක් රටට කලේ.මේ රටේ කොහෙද නීතියක්???

:       12       26

S.L Tuesday, 15 November 2022 11:08 AM

කරුණාකර ඕපාදූප නවත්වන්න උත්සාහ කරන්න

:       16       13

යෝගා Tuesday, 15 November 2022 11:27 AM

ගෝඨාභය වගේම තමනුත් කයිවාරුකාරයෙක් විතරයි. යහපාලන කාලයේ ආර්ථිකය කනකොට මීක් නෑ. දැනුත් වගකීම් ගන්න බයයි. ඉදිරියටත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පණ්ඩිත කතා විතරයි

:       13       24

Deepal Nirosh Tuesday, 15 November 2022 12:14 PM

බලාගෙන ගියහම කොච්චර ඇණුම් පද කිවිවත් මේ කාට කාටත් ගෝඨාභයට වඩා වෙන මිනිහෙක් නැහැ නෙව.

:       5       5

fairoos Tuesday, 15 November 2022 12:19 PM

ඇත්ත කතාව හොදට තිබිචිච රටට කරපු මෙ අපරාදයටනම් නන්දසේනට හොඳක් සිඩ්ද වෙන්නෙ නැහැ.. හැබැයි අපෙ බයි වහල්ලු තවත් කඩෙ යන්න්නෙ උන්ටමයි.

:       5       8

Sunil Tuesday, 15 November 2022 01:40 PM

ඔව්. එක තවත් වෙගවත් කරන්නෙ රනිල්

:       1       3

Bamunuarachchi Tuesday, 15 November 2022 04:48 PM

ඒ දරිද්‍ර තාවයේ නිර් මාත්රුවරු ඔබලා. 2014 රජය බාරගන්නකොට තිබුන 6.5 % ආර්තික වර්දනය 2020 වෙනකොට 1.5% වට්ටලා, රට ට්‍රිලියන 7 තව ණයකරලා, බැංකුව මංකොල්ල කාලා ඔහෙලා රටට කරපු ඒ විනාසය නොකලානම් රට වැටෙන්නේ නැහැ කියලා තේරෙන්නේ අපිට විතරද?

:       1       4

නාලක විජේරත්න Tuesday, 15 November 2022 09:33 PM

හැමදාම ඕක කිය කියා ඉන් නැතිව වැඩ කරන්න බැරිනන් කට වහගෙන කරන මිනිහෙකුට කරන්ට දෙන්ට...

:       1       2

E.E.A.K.Adikari Wednesday, 16 November 2022 09:07 AM

ගෝඨාභය ඉතා විශිෂ්ඨ පුද්ගලයෙකි, ඔහු හොඳම මාර්ගය සකසනු ඇත, නමුත් සමහරෙකුට එය කළ නොහැක. ගෝඨාභය සර්ට වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ අපිට පුළුවන් වෙන්න ඕන ගෝඨාභය උපකාර කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 311 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 153 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 679 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 658 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1106 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 419 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site