IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට  මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

චීනය සිදු කළ විශාල ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් ණය බරින් පීඩිත වූ බව බිල් බර්න්ස් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන  ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයට මුල් වූ බව බිල් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.

චීන ආයෝජන මත යැපීම ශ්‍රී ලංකාව සිදුකළ අනුවණ ක්‍රියාවක් බවත් එය චීන ණය උගුලේ කොටසක් බවත්  බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සිදුකළ මෙම වැරැද්ද අනෙකුත් ජාතීන්ට අනතුරු ඇඟවීමක් විය යුතු බව ඇස්පෙන් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය. 



අදහස් (3)

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි

ganegoda Thursday, 21 July 2022 03:53 PM

චීනයද වැරැදි... නැතිනම් ඒ ආයෝජන අයදුම් කරලා ලබාගෙන යටිමඩි ගහපු පාලකයෝද වැරැදි...?

:       0       0

පරාකම රන්දෙනිය Friday, 22 July 2022 10:08 AM

මේ කියන දේ කථා පමණකි. රටේ ඉන්න අය හරියටම දැනගත යුතුයි මෙරට මුහුණදී ඇති තත්වයේ යථාර්තය... නිෂ්පාදන අර්ථිකයක් නැති, හරි ක්‍රමවේදයක් නැති. සාක්ෂරතාවය අති උසස්, බුද්ධිමත් නැති ජනතාවක් ඉන්න රටක මෙයිට වඩාදෙයක් බලාපොරෙත්තු නොවිය යුතුයි. පාලනයක් නැති විවෘත ආර්ථික ක්‍රමය මේ තත්වයට ප්‍රධාන තවත් හේතුවකි...!

:       0       1

විහංග Saturday, 23 July 2022 04:26 PM

ලංකාවේ ණය සියයට 85ක්ම බටහිර රටවලට හා ඒ රටවල බැංකුවලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1790 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 365 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 777 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4704 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 613 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3550 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site