IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලංකාවේ ගමන ලෝක මූල්‍ය ආයතන පිළිගත්තා

(අංජුල මහික වීරරත්න)

ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන්  යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය ඇතුලත  ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙන බවද එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් නව සැලසුම් සම්පාදනය කර තිබෙන බව ජනාධිපතිවරයා කීය .



අදහස් (12)

ලංකාවේ ගමන ලෝක මූල්‍ය ආයතන පිළිගත්තා

Lakmal Thursday, 07 December 2023 09:56 AM

කවදද පිලි ගත්තෙ? ඔව ගිහින් කියහන් සාගලට..

:       9       20

ජේ ආර් ජයවර්ධන Thursday, 07 December 2023 10:32 AM

හැබැයි බෑනෝ උඹේ ගමන රට්ටු පිළිගන්න පාටක් නම් පේන්න නැහැ

:       8       20

SimonThursday, 07 December 2023 10:54 AM

මෝඩකමට

:       5       10

Aravinda Monarawila Thursday, 07 December 2023 10:37 AM

වැඩ බැරි එවුන්ගෙ බොරු කයිවාරු විතරයි තියෙන්නෙ කියලා අපි දන්නවා.

:       3       14

Asanga Thursday, 07 December 2023 11:35 AM

1977 පටන් ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේද​? කීප වතාවක්ම අගමැති උනානේද? රට බංකොලොත් වෙනකම් මොනවද කලේ?

:       4       12

Amal Thursday, 07 December 2023 11:53 AM

පිo ජනාධිපති හා කාලකන්ණි අපතයින් 225 ම පිළිගත්තට, රටේ ජනතාව මැතිවරණයේදී උඹල සියලු දෙනා පිළිගන්න, ගනුදෙනුව බේරාගන්නත් එක්ක කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. වරෙන්කො..... අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට !!!

:       5       16

Rata Perata Thursday, 07 December 2023 01:03 PM

අපේ සල්ලිවලින් රවුමක් ගහලා ඇවිල්ලා සුරංගනා කතාවක් කියනවා .පිස්සෙක්

:       2       7

Kumara Thursday, 07 December 2023 02:42 PM

අනේ පලයන් යන්න .උඹෙයි මගේ යන ගමන නිකමට පිම්පියන්ට හොඳයි .තුක් නෙදකින් වල් කලිසමා

:       2       7

සල්ලි Thursday, 07 December 2023 03:37 PM

හරි ලස්සනට බදු ගහනවා. ඒක consolidated fund එකෙන් වියදම් වෙන විදියත් දෙන්න වෙයි. එහෙම නොවුනොත් විශ්‍රාම සුව ඉක්මණටම ලැබෙයි.

:       0       0

Athula Thursday, 07 December 2023 04:31 PM

ඒකම තමයි අපි අකමැති අය පිළිගන්න සූදානම් අයට වාසි නිසා මිසක් රටට වාසියක් වෙනවාට නොවේ...

:       0       0

පිටරැටියා Thursday, 07 December 2023 06:00 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා බන්කොලොත් කරපු දූෂිත, බලලෝභී දේශපාලුවෝ ඉන්න රටක් කියලා නම් ලෝකෙම දන්නවා...

:       0       0

sara Thursday, 07 December 2023 11:02 PM

බලන්න ඔයා රට වෙනුවෙන් කොච්චර මුදලක් ඔයාගේ අතින් දැම්මද රට මේ තත්වයට ගන්න. හොඳට මතක තියාගන්න ඒ කාලේ වගේ නෙමෙයි.. දැන් අපි හොඳ සිහි බුද්ධියෙන් ඉන්නේ අපි දන්නවා ඔහෙලා ලබන අවුරුද්දේ ඡන්දය බලාගෙන විශාල සහන දෙනවා කියලා. ඒ සහනවලට යට වුණු කාලේ ඉවරයි. ඔහෙලාගේ දෙන සහනත් අරගෙන අපි දන්නවා මොනවද කරන්න ඕනේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 475 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 1125 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1593 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 211 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 842 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 957 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39359 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25657 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1132 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site