IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත.

ඒ සමඟ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස හෝ ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට නම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමට ටියානා වාසනාවන්ත වූවාය.

ඇය පසුගියදා පැවැති ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තරඟාවලියට ඉදිරිපත් වෙමින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තාය.

පළමු ස්ථාන 5 හිමිකරගත් ක්‍රීඩිකාවන් ජිම්නාස්ටික් කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් ලෙස නම් කරනු ලැබුවේය. හය සහ හත් වෙනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩිකාවන් ලෙස නම් කරනු ලැබූ අතර 9 වැනි ස්ථානය හිමිකරගත් ටියානා අවශ්‍ය වුවහොත් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීම සඳහා සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක ලෙස නම් කළේය.

ඇයගේ මව සහ පිය ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාවට පදිංචියට පැමිණ ඇත.



අදහස් (4)

ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

Senarath Wednesday, 03 July 2024 09:09 AM

අපේ සුබපැතුම්...! සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

:       0       14

රංබොඩ Wednesday, 03 July 2024 09:30 AM

මෙවැනි අය ගැන අප උදම් ඇනිය යුතු නැත. ඇය ඇමරිකන් ජාතිකයෙක් මිස ලාංකිකයෙක් නොවේ. අප උදම් ඇනිය යුත්තේ දහසකුත් බාධක මැද රටේම හැදී වැඩී රට වෙනුවෙන් ඔලිම්පික් යන අපේම දරුවන් ගැනයි.

:       7       23

nimalWednesday, 03 July 2024 04:39 PM

ඇත්ත. මේ අය උපන් රටින් ගත හැකිදේ සියල්ල ලබාගෙන, මව් රට හැර ගිය උදවිය. ඔවුන් ගැන උදම් ඇනීම, මව්බිමට කරන අගෞරවයක්.

:       7       5

SUNIL MILANO Wednesday, 03 July 2024 07:35 PM

රංබොඩ නිමල් වගේ නූගත්කම ඉහ වහා ගිය අය සිටිනතාක් කල් ලංකාවට අබ සරණ තමයි. මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 441 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 939 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 605 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 942 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1399 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 581 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site