IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලංකාවේ තැඹිලිවලට ඩුබායි හි ඉල්ලුම වැඩි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ඩුබායි වෙළෙඳපොළේ මෙරට තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පැවසීය

තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා  මේ රටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවද සභාපතිවරයා කීවේය

ඔහු මෙසේ පැවසුවේ එම අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදීය.

තැඹිලි ගෙඩියක් ඩුබායි වෙළෙඳපොළේ  රුපියල් 500 කට අලෙවි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

ලංකාවේ තැඹිලිවලට ඩුබායි හි ඉල්ලුම වැඩි වෙයි

ඉන්දික Wednesday, 11 January 2023 01:38 PM

ඒක ඇත්ත. නමුත් ඉතාම ඉක්මණට ඒ තැන අපේ අය නැතිකර ගන්නවා. එවන තැඹිලි පෙට්ටි විවෘත්ත කළාම ගොන් තැඹිලි කලවමට දාලා. තව ලපටි තැඹිලි දාලා ඒවා ඉක්මනට නරක් වෙනවා. ප්‍රමිතියක් නැති නිසා හැමදෙයක්ම ඉක්මණට නැති කරගන්නවා. හොඳ වෙළඳාමක් කරනවා නම් ඉන්දියාවේ මාර්කට් එක ඩුබායි ලංකාවේ අපිට ගන්න පුළුවන්..!

:       1       23

fairoosWednesday, 11 January 2023 04:54 PM

සහතික ඇත්ත... අපේ අය ඉක්මනින් පොහොසත් වෙන්න හොර වැඩමයි කරන්නේ...!

:       1       5

kamal Wednesday, 11 January 2023 03:37 PM

පුණ්‍ය ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික පුණ්‍ය බලයේ බලයෙන් වෙන දේවල් මේවා... චිරංජයතු!!!

:       1       7

pathirana Wednesday, 11 January 2023 04:31 PM

සෞදි ඉන්න අපිට ලංකාවෙ තබිලිගෙඩියක් ගන්න වෙන්නෙ රුපියල් 700 - 900 ත් අතර ගානකට.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 419 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 299 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 338 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1094 1

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2785 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 372 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1812 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site