IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලංකාව තවත් පසුබසී

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )


බෑන්ඩ් ෆයිනෑන්ස්( Brand finance)  ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට ලක්වූ  රටවල් අතර  115 දක්වා තවත් පහළට ගොස් ඇත.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී රැඳී සිටියේ 73 වැනි ස්ථානයේය.

බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව මියන්මාරය යන රටවල් එම ශ්‍රේණිගත කිරීම් අනුව පිළිවෙලින් 113 සහ 114 යන ස්ථානවල පසුවන අතර ඉරාකය 116 වැනි  ස්ථානයේද  ලාඕසය 117 වැනි ස්ථානයේ සහ  උගන්ඩාව 118 වැනි  ස්ථානයේද  පසුවන බව ඒ වාර්තාවේ  දැක්වේ.

මෙම කරුණු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම්  සම්බන්ධයෙන් බෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය පසුගියදා එළි දැක්වූ නවතම වාර්තාවෙනි.

වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසු මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම මෙම ගෝලීය දර්ශකයට අනුව මෙම වසරේ පසුබෑම අතින් ඉහළම තත්වයක් වාර්තා කරන රට වන්නේද  ශ්‍රී ලංකාවයි.

 

 



අදහස් (5)

ලංකාව තවත් පසුබසී

ranjith Sunday, 05 March 2023 02:05 PM

ගිය වසරේ 73 මේ වසරේ 115 මියන්මාරය, සම්බියාවත් අපිට වඩා හොඳ තත්වේ පවතිනවා. දැන්වත් මේ රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට කරන්න දෙන්න. බොරු සිහින මවන්නේ නැතුව...

:       0       0

Rata Perata Sunday, 05 March 2023 02:08 PM

එකෙක් හොඳටම කරන්න පටන් ගත්තා.. දැන් අනිත් එක එකා නියමෙට කරගෙන යනවා. වටේ ඉන්න වහල්ලු එයට තව අවුරුද්දක් විතර දෙන්නලු. පක්ෂය නැති කළා වගේ රටත් නැතිකරලාම යනකන් වෙන්න ඇති..

:       0       0

Hafeel Sunday, 05 March 2023 03:33 PM

රනිල් බලයට ඇවිත් දැන් මාස දහයක් වෙලා. මෙන්න රනිල් රටේ ආර්ථිකය ගොඩදාන හැටි... ඔහුට තව දුරටත් කල්දෙන්න ඕනෑද? මේ වෙන තාක් මොන ප්‍රගතියක්ද පේන්න තියෙන්නේ? මේ අර්බුදය ඔස්සේ තවත් ඇමතිලා දස දෙනෙක් පත් කරන්න යන්නේ...!

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Sunday, 05 March 2023 03:34 PM

ඒක නිසා තමයි කියන්නේ මොලේ මැරිච්ච නැති අලුත් නායකයෙක් රටට අවශ්‍යයි කියලා. මේ රටේ හදන්න පුුළුවන් කිසිවක් පිටරටින් ගේන්න අවශ්‍ය නැහැ. අද සබන් කැටයක් ගන්න හාල් කිලෝවක් ගන්න මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙලා. ඔය අනවශ්‍ය වියදම් කරන කොමිෂන් සභා වගේ ඒවා වහාම නතර කළ යුතුයි. තොරතුරු කොමිසම විතරයි තියෙන්න ඕනෑ.

:       0       0

pakeer Sunday, 05 March 2023 08:30 PM

වෙන්න බැහැ... දැන් රුපියල මාර ශක්තිමත්... අපි ගොඩ. කිසිම නිෂ්පාදනයක් වැඩිකරලා නැහැ. සේවා වැඩි කරලා නැහැ... හැබැයි අපේ රුපියල ශක්තිමත්... මේ පිටරට මිනිස්සු කියන්නේ බොරු...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 80 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 319 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 479 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1345 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2849 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 980 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site