(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ රිලවුන් මිලදී ගැනීමට චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
රිලවුන් රට යැවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නතර වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රිලවුන් රට යැවීමේ අදහස අතහැර නැතැයිද සඳහන් කළේය.
පරිසර සංවිධාන යැයි කියාගන්නා පිරිස් මෙම කටයුත්තට විරුද්ධ වුවත් සාමාන්‍ය ජනතාව ඊට කැමති බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාවේ රිලව් ගන්න තවත් රටවල් පෝලිමේ
pakeer Thursday, 05 October 2023 12:42 PM
උඹලා උඹලාවම රට යවා ගන්න එපා බන් .එතකොට මේ රට කරන්නේ කවුද ?
ravin Thursday, 05 October 2023 12:47 PM
අපි ළඟ 225 ක් ඉන්නවා සල්ලි ඕන නැහැ .අවශ්‍යනම් අපි හොඳ මුදලක් ගෙවන්නම් කවුරුහරි ඉන්නවද භාරගන්න ?භාර දුන් පසු හේතුවක් උනත් ආපසු භාර ගනු නොලැබේ .
මුදිත් Thursday, 05 October 2023 12:57 PM
ඔයාලව ගෙදර ඇරීම අපිත් නවත්තල නැහැ
amith Thursday, 05 October 2023 12:59 PM
රිලව් ඔබලාම තියා ගන්න .රටේ සියලු සාමාන්‍ය මිනිසුන් වෙන රටකට යවන්න
Lal Thursday, 05 October 2023 02:05 PM
යවන්න යවන්න හරිම කරදරයක් ... අස අයට ගෙදර ගිහින් තියා ගන්න කියන්න
අරවින්ද මොනරවිල Thursday, 05 October 2023 02:24 PM
කකුල් දෙකේ මීහරක් ලොට් එකකුත් ඉන්නවා ගන්න රටවල් තිබෙනවා නම් !
Nisantha Thursday, 05 October 2023 03:05 PM
රිලව් පාර්ලිමේන්තු යැව්වනම් මේ රටට මෙච්චර විනාශයක් වෙන්නේ නෑ.මහලොකු ආර්ථික ඔස්තාර්ලා කියාගන්න පිරිස්ඉ කෙලවපු කෙලෙවිල්ල කොහොමද. උන්ටික යවාගන්න රටක් නෑනේ දෙය්යනේ.
ගමේ එකාලා Thursday, 05 October 2023 04:42 PM
දියවන්නාවෙත් ඉන්නවා එහෙට මෙහෙට පනින රිලවු ටිකක් ?
fairoos Thursday, 05 October 2023 05:23 PM
ඇයි බන් මේ ඇමතිවරු මෙහෙම ?