(සුජිත් හේවාජුලිගේ )
ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත.
පසුගිය රජය සමයේදී රුපියල් කෝටි විසි හයකට වැඩි වැඩි පාඩුවක් ලැබූ මෙම සමාගම වසර දෙකකදී මෙවැනි තත්වයට පත්කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව එම සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පැවසීය.
ලංකා ලුණු සමාගම පසුගිය සැප්තැම්බර් වනවිට ලැබූ ලාභය රුපියල් කෝටි 107කි.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක්
Nishantha Saturday, 23 October 2021 01:59 PM
පුදුමයක් නෙවෙයි... ලුණු ටිකත් ගිනිගණන්වලට විකුණනකොට...
Sunil Saturday, 23 October 2021 02:10 PM
නිකම්ම වගේ ලැබෙන දේ ලොකු ගණන් වලට විකුණුවාම ලාබ නොලැබී තියෙයිද?
චන්දන Saturday, 23 October 2021 02:23 PM
සජිත් මැතිතුමාණෝ යහපාලන ආණ්ඩුව කාලේ දුන්නා නියම ගේමක්... රටින් ලුණු ගෙන්නවන තරමටම එයා වැඩේ දුන්නා.
කිරි පුතා Saturday, 23 October 2021 03:32 PM
සීනි ටිකත්, රටට අවශ්‍ය කඩදාසි ආදි වෙනත් දේවලුත් නිෂ්පාදනය කරගත්තා නම් ලාභ ලබන්නත් පුලුවන්... රටට ස්වයංපෝෂිත තත්ත්වයකට යන්නත් පුළුවන්... හැම දේම රටින් ගේන ආකල්පය වෙනස් කරගන්න ඕනෑ...