IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.  මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය.

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ අතර  කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.



අදහස් (12)

ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි

Achini Tuesday, 02 July 2024 10:32 AM

10.6 11.7 14.17 12.5 = 49.5 බිලියන

:       0       0

රංබොඩ Tuesday, 02 July 2024 10:37 AM

සුබ ආරංචියක්...!

:       0       0

ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 02 July 2024 10:54 AM

ඕවා මහ ජනතාව වන අපට අදාළ නැත. අපට අවශ්‍ය අපගේ සදාරණීය නායක අනුර කුමාර සහෝදරයා බලයට පත් කිරීමට පමණි. අන්තර්ජාලය හොග් ගාලා ගියත් නොමැකෙන මාලිමා පොත් පිංචේ ඇති ලෙස සුනිල් හඳුන්නෙත්ති ආර්ථික විශේෂඥ සහෝදරයා සමග එක්ව ඔහු මෙම ණය, බොල් ණය බවට පත් කරනවා ඇත. අප විශ්වාස කරන්නේ මාලිමාව පමණි. කපා කපා කෑලි කැපුවත් අපි එසේයි...

:       0       1

Ajithbandara Tuesday, 02 July 2024 11:15 AM

ඔය කථාව කියන්න පාර්ලිමේන්තුව රැස්කරන්න කීයක් වියදම්ද? අපේ රට බංකොලොත් බවෙන් නිදහස් කිය, කියා බොරු පම්පෝරි ගහනවා. මහජන මුදල් කාබාසිනයා කරනවා. 225 ට ජොලි කරන්න... රටේ මිනිස්සුන්ට. තුන්වේල කන්න නැහැ.

:       0       0

m. saman perera Tuesday, 02 July 2024 11:20 AM

මහ බැංකුව කොල්ලකන්න දීලා හරිම ආඩම්බරයෙන් කියන ලස්සන...

:       0       0

manjula Tuesday, 02 July 2024 12:14 PM

මොන තරම් දෙයක්ද තාම 40 ක් වත් වෙලා නෑ .හරිම ආඩම්බරයි .ඔහොම යන් .ඔයා තව සැරයක් ජනපති වෙලා මේක 50 ක් හරි 60 ක් හරි කරලා දීලා යන්නකෝ අනේ

:       0       0

pakeer Tuesday, 02 July 2024 12:27 PM

සෑහෙන්න සංතෝශයි ඒ කියන්නේ ඩොලර් බිලියන 23 කගේ ණය ගෙවලා ... බලන්නකෝ මෙයාගේ වැඩ අපිට කියන්නේම නැතුව ණය ටික ගෙවලා

:       5       13

ලසන්ත Tuesday, 02 July 2024 01:29 PM

අනේ මන්දා මේගොල්ලො කියනව අපි අහනවා! මෙතනම 10.6 11.7 14.7 12.5 බිලියන 49.5ක් ලෝක බැංකුවෙන්, ඉන්දියාවෙන්, චීනෙන් මේදවස්වල ගනිමින් පවතින ඒව නැතිව වෙන්න ඇති, මයෙ හිතේ! දේශීය ණයත් එක්ක 100 පැනලා ලු...නේද? නැත්නම් ණය ගෙවන්න පටන්ගන්නත් කළින්ම පිං ජනපතිගේ පිනට ණය බිලියන 50ක් ගෙවිලාද?

:       0       10

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 02:00 PM

මූල්‍ය අරමුදලට විකල්ප ඒ ගොල්ලොත් එක්කම කතකරලා හරියන්නේ නෑ නේද? ලසන්ත

:       0       1

Appuhamy Tuesday, 02 July 2024 04:59 PM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරයේ සමාරම්භක අවස්ථාවේදී 2024-02-07 දින ප්‍රතිපත්ති ප්‍රකාශය 2023 සැප්තැම්බර් වන විට අපේ මුළු ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 91ක් වුණා. මෙය සමථයකට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. ණය. අපගේ ණය පියවා ගැනීමට නම්, අපි දේශීයව අරමුදල් ලබා ගත යුතුය. අපි මේ ආදායම උත්පාදනය කිරීම අත්‍යවශ්‍යයි; එසේ නොමැති නම්, අපි නැවත වරක් ණය උගුලකට වැටීමේ අවදානමක් ඇත. නිවැරදි ප්‍රකාශය කුමක්ද? 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය සමාරම්භක අවස්ථාවේ දී ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හෝ අද ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ද?

:       0       0

සමන්ත Tuesday, 02 July 2024 06:34 PM

අද රනිල් විවේචනය කරන ඔය කයිවාරු කාරයෝ ඔක්කොම එදා ඇඩ්ඩ්‍රස් නැතුව පෝලිම් ගානේ කන්කෙඳිරි ගගා අහසට අත් දික් කරලා හතර වටේටම සාප කර කර හිටියේ. ඒ ඔක්කොමයි, බයේ පැනලා දිව්ව එව්නුයි ඔක්කොම දැන් ඇඟට පතට පණ ඇවිත් එදා ජීවිතය දුන්න මිනිහව දඬුකඳේ ගහන්න කතාව. අපි එදත් රනිල් ට පුලුවන් කිව්වා. අදත් කියනවා. ප්‍රවීන දේශපාලඥයන් ගෙන් පටන් ගෙන​, ඉගෙන ගෙන, ජාත්‍යන්තරයෙන් උදව් ගත හැකි, පිලිගන්න එකම දේශපාලන නායකයා ළෙස ජීවතුන් අතර ඉන්න රනිල් එලවලා ගේන්න කෝ ඔයාලා බලාපොරොත්තු වෙන නායකයෝ. කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොට. ඒදාට බලමු කොහොමද රඟන්නේ කියලා.

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 02 July 2024 06:49 PM

මෙතන ස්වෛරී බැඳුම්කර වලින් බිලියන 10 ක් ගත්තේ යහපාලන පූට්ටු ආණ්ඩුව කාලෙ(සිරා රනිල් අනුර) . ඒ කාලෙම හම්බන්තොට වරාය බිලියන 1 කට වික්කා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1289 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 790 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1874 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 481 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2764 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site