(අංජුල මහික වීරරත්න)
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් සියලු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම ජනාධිපතිගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් ඉදිරියේ දී නිල සංචාර කිහිපයක යෙදීමට සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය තිබෙන්නේ දැන්
Perera Wednesday, 26 July 2023 11:07 PM
උන්ම උන්ගේ වැඩ ගැන උදම් අනනවා .ඕවට ඉංග්‍රීසියෙන් කියන්නේ M.P.H.O.T කියලා .සිංහලෙන් කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා
Asanga Thursday, 27 July 2023 07:24 AM
2019 ඔයා කොහෙද හිටියේ? අපි නම් මැරිල ඉපදුනේ නෑ
සල්ලි Thursday, 27 July 2023 07:30 AM
ස්වයං වින්දනය තුල රට රැවටීම ස්තූති ...
laka Thursday, 27 July 2023 08:22 AM
ලෝකෙන්ම හිඟන ,කෝ අපේ අභිමානය
Senarath Thursday, 27 July 2023 09:01 AM
අපෙ රටෙ හිටියනෙ ආසියවෙ හොදම මුදල් අමති නෙ. එයා 2017 දී ගෙනාපු විදේශ විනිමය ගැසට්ටුව නිසා රටට වෙච්ච හානිය දන්නවනෙ. පොඩ්ඩක් 1970 සිට 1977 කලෙ ගැන සොයල බලන්න , 1977 ට පසුව ඉපදුනානම්.
ලුම්බිණි Thursday, 27 July 2023 09:02 AM
අම්මප?
Nimesh Thursday, 27 July 2023 10:07 AM
හැම රටකටම ඉල්ලන ඉල්ලන කෑල්ල පින්පති තුමා ලියලා දෙන හින්ද වෙන්න ඇති
Hafeel Thursday, 27 July 2023 03:30 PM
ඔව් ඔව්. බරපතල වංචා නඩු තියන රෝහිත බෝගොල්ලාගමව බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දුරයට පත් කිරීමෙන් මේක හොඳට ඔප්පු වුනා. රටේ කීර්ති නාමය ගොඩ නගන්න දුශිතයන්ව පත් කරලා හරි යනවයි?