(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.
සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.
කරුණාකර ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරිය ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවද කීවාය.
රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාව හොරු හත්දෙනෙක් පාලනය කළ රටක්
Ruwan Tuesday, 22 August 2023 04:46 PM
දැනුත් ඉන්නේ දොරටු පාලයෙක් තමයි.
Hafeel Tuesday, 22 August 2023 05:21 PM
කතාකළොත් කතාකරන්නේ ගංජා, අරක්කු, ඇල්කොහොල්, එතනෝල් පමණයි. දන්නේ එච්චරයි.
චමින්ද Tuesday, 22 August 2023 06:40 PM
අපි කැමැතියි හොරු හත්දෙනා කවුද කියලා දැනගන්න...
විජිත් Tuesday, 22 August 2023 08:02 PM
"...ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ..." අලුත් හොරු එකතුකලාම ( මහින්ද රනිල් .......) දෙසිය පනහත් පනිනවා , නමුත් උන් එකෙක්වත් ඔබ වගේ ලංකාවට හොරෙන් ආපු කල්ලතෝනි නොවෙයි.ලංකාවට එන්න කලින් ඔබගේ විවාහක මනුස්සයාට මොකද කලේ ?ඔබවැනි නීති විරෝධී , අශිෂ්ට ,අශෝබන වනචර ගැහැනියක් පාර්ලිමේන්තුවට ආවේ කොහොමද ?
chithral Tuesday, 22 August 2023 08:07 PM
අනේ පලයන් බන් යන්න. උඹේ වැදී බන කිය කියා ඉඳපන් ,හිරේ යන තීන්දුව එනකම්.
indunil Tuesday, 22 August 2023 08:08 PM
මේ වේ* ව පාර්ලිමේන්තුවට ගෙනාවේ කවුද ?
Perera Tuesday, 22 August 2023 09:26 PM
දැන් හොරු මදිවට කල්ලතෝනියොත් ඉන්නවා
Chandana Tuesday, 22 August 2023 10:33 PM
මෝඩ ගෑනියේ සංචාරකයෝ එන්නේ බොන්න නෙවෙයි ලංකාව බලන්න උන්ට බොන්න ඕන නම් උන්ගේ රටේ ඕන තරම් බොන්න තියෙනවා, සංචාරකයෝ කියන්නේ බේබද්දන් නොවෙයි. උඹලා වගේ උන් පාර්ලිමේන්තු යවපු එවුන්ට බුදු සරණයි.
Iran Wednesday, 23 August 2023 12:09 AM
මේව කියන්නෙ බ්‍රිතාන්‍ය පුරවැසියක් නේද..ලැජ්ජා නෑනෙ මේ අම්මණ්ඩිට.
anura Wednesday, 23 August 2023 12:29 AM
හොරු 7 ක් නොවෙයි 14 ක් පාලනය කලත් තොට තියෙන රුදාව මොකක්ද පට්ට වේසියේ ? තෝ අයිති එංගලන්තයට ගිහින් ඉස්සර කළා වගේ වේසකමේ පලයන්.
බී අමරසිංහ Wednesday, 23 August 2023 10:17 AM
මෙතුමියගේ කවුරු හරි රට පාලනය කලාද?
de silva berlin Wednesday, 23 August 2023 10:45 AM
ඔබගේ දේශපාලන මතවාද සහ පුරවැසි භාවය පිළිබඳව ප්රශ්නය පැත්තකින් තබමු. ඔබ පිටරටවලදී ලබපු අත්දැකීම් උපයෝගී කරගෙන රටට වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම වෙන බවක් මට දකින්න නැහැ. ඔබ දැනට සති 2-3කට පෙර ප්‍රකාශයක් කළා ගුවන් තොටුපළ හරක් මඩුවක් වගේ කියලා. සහතික ඇත්ත, නමුත් මේවනතුරු එම තත්වය වෙනස් කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ. රටට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. කරලා ඉවර වෙලා මාධ්‍ය සංදර්ශන පවත්වන්න. එහෙම බැරිනම් ඔය තනතුරින් ඉවත් වෙලා එංගලන්තයට යන්න. එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය දකින්න ඇතිනේ...?
sarath Wednesday, 23 August 2023 10:51 AM
සුද්දන් මත්වතුර බොන නොබොන එකෙන් අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු මොනවා කිව්වත් අද රටේ කම්කරුවෙකුට දවසක් වැඩ කළත් ගල් බෝතලයක් ගන්න බැහැ. මිනිස්සු බොන්නේ කසිප්පු, හම්බකරන්නේ අරක්කු... කොම්පැණි කාරයෝ. ඔවුන් සුරාබදු නිලධාරින්ට පගාව දීලා, හොර ස්ටිකර් අලවලා බද්ද සාක්කුවේ දමාගන්නවා. අරක්කු බෝතලයට 25%ක් පමණ බද්දක් ගැහුවාම හොඳටම ඇති... අලුත් මත්පැන්හල්වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න හාමුදුරුවරුන්ට දැනට තිබෙන මත්වතුර හල්වල අයිතිකාරයෝ රාත්‍රියට විස්කි බෝතල් ගෙනඑනවා.