IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලංකාවට අත දෙන්න නවසීලන්තය එකඟයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා සහ  මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.

 



අදහස් (4)

ලංකාවට අත දෙන්න නවසීලන්තය එකඟයි

Saman Tuesday, 08 November 2022 05:59 PM

ඩොලර් නං දෙන්නෙපා මේ ආණ්ඩුවට.ඔය මුදල් හොරා කනව වගේම දේශපාලුවන්ගේ පුච්චපු ගෙවල් හදන්න වියදම් කරන්නෙ රටට ලැබෙන ඔය ඩොලර්.ජනතාවට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.

:       1       5

Marikkar Tuesday, 08 November 2022 06:41 PM

මහත්තයෝ ඔයා හිඟන්නාවුනාට අපට ප්‍රශ්නයක් නෑ. මේ රටේ වාසය කරන ජනතාව හිගන්නෝ නෙවේ. ඔවුන් පෞරුෂත්වයෙන් ජීවත් වන අය. හමුවන හමුවන ඕනේ වැදගත් පිටරට අයගෙන් හිගා කන්න උත්සාහ කරන මේ කාලකන්නියන්ගේ වැඩ. විලිලැජ්ජයි.

:       1       3

Perera Tuesday, 08 November 2022 11:26 PM

මහකොමසාරිස්තුමාට අපේ ආණ්ඩුව බෝලේ බස්සලා වගේ.

:       2       1

ravin Tuesday, 08 November 2022 11:32 PM

ඇපල්ටන් මහත්මයා සිංහලෙන්ද දන්නේ නැහැ කතාකලේ.නැතුව මේ බුල්ඩෝග් ට ඉන්ගිරිස්නම් කොහොමවත් බැහැ. ඉංගිරිස් වලින් මොනවාහරි ඇහුවොත් මිනිහා මාරු..

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1593 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3392 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 922 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2438 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1291 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6548 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 403 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site