( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් 4 දෙනකු රුපියල් ලක්ෂ 15 පමණ වීදි වටිනාකමක් සහිත හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දිසා බුද්ධි කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම බොකලගම, මහව , කොටුගොඩ හා ගම්පහ පදිංචිකරුවන් පිරිසකි.
හෙරොයින් ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 860 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වූ මීරිගම බොකලගම ප්‍රදේශයේ පදිංචිකරු හෙරොයින් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් ඇපමත නිදහස්ව පැමිණ ඇති පුද්ගලයෙකු බව හෙලිවී ඇත.
මෙම සැකකරු හෙරොයින් බෙදා හැරීමේ යෙදී සිටියදී ඒ සදහා යොදාගත් යතුරු පැදියද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ උග්ගල්බොඩ ප්රදෙශයේදීය. ඔහු සමග අත්අඩංගුවට පත්වූ මහව පදිංචිකරු සතුව හොරොයින් මිලිග්‍රෑම් 80ක් සමගද කොටුගොඩ පදිංචිකරුවා මිලිග්‍රෑම් 120ක් සමගද අත්අඩංගුවට පත්වී ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ 4 ක් අත්අඩංගුවට