IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ

(යොහාන් භාසුර)

රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්‍ෂක අංශය අද (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වරාය ආරක්‍ෂක අංශය අදාල කැබ් රථය තුළ තිබී විදේශ එම මත්පැන් බෝතල් 158 ක් බාරයට ගත් බවත් එම මත්පැන් වරාය අංක 2 එල්බී දොරටුවෙන් පිටතට ගෙනයෑමට උත්සහ කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන්කරගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ

චන්ද්‍රකාන්ත Sunday, 18 August 2024 06:01 PM

රටවල් හදනවා බොරු.....රාජ්‍ය සේවය දූෂිතයි...

:       3       8

ලුම්බිණි Sunday, 18 August 2024 08:19 PM

කවුද එතකොට හොරු ?

:       1       7

Gamini Monday, 19 August 2024 10:26 AM

අල්ලස, දූෂණය හොරකම උපරිම තැන ඔතන තමයි.

:       4       10

Suneth Tuesday, 20 August 2024 08:21 PM

ඔහොම තමයි හැමදේම හොරකම් කළේ රටේ තියෙන. කොහොමද අල්ලන්නේ නිලධාරීන් හොරු වුණාම. අපි පොඩි දෙයක් ගෙනාවොත් කතන්දර ගොඩයි... නීතිය අකුරට...

:       0       0

අරය Wednesday, 21 August 2024 10:35 AM

ඕවා ඇල්ලුවේ කව්ද? හරියට කියමු බලන්න වරාය සිකුරිටි එකද? වරාය ගේට්ටුවේ රේගුවේ අයද? සිකුරිටි එක ඒ මදිවාට ප්‍රකාශයක් අරන්ලු! අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ පොටෝ ගන්න අවසර ගත්තාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 6 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 8 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 487 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 499 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4076 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 961 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21145 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20418 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site