IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල නගරයේ විදුලි උපකරණ වෙළඳසැළකින්  රුපියල් ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කර සැකකරුවන් දෙදෙනෙකු  ඊට අනුබල දුන් කාන්තාවකුත් එම භාණ්ඩ සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල නගරයේ පිහිටි ප්‍රසිද්ධ විදුලි උපකරණ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයකට අලුයම් කාලයේ ඇතුළු වි තිබෙන සැකරුවන් රුපියල් ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගෙන සැඟව සිටියදි ඊට අනුබල දුන් කාන්තාව ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් තිදෙනා සමඟ සොරකම් කර තිබු ජංගම දුරකතන 18ක්, ලැප්ටොප් 2ක්, රූපවාහිනි යන්ත්‍ර 3 ක් ඇතුළු  භාණ්ඩ  පොලිස් බාරයට ගෙන තිබේ. 

සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මොරටුව පානදුර සහ කොළඹ ප්‍රදේශයේ අය බව පොලිසිය කියයි.



අදහස් (0)

ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

දිනය වෙනස් කර භාණ්ඩ විකුණු කොටහේනේ වෙළඳසැලක් වටලයි
2024 නොවැම්බර් මස 27 9 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 80 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 140 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 143 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 407 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 694 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site