(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 6 කට ආසන්න කේරල ගංජා , සුඛෝපභෝගී මෝටර් රථයක් හා වෑන් රථයක් සමඟ පාතාල සාමාජිකයකු වැල්ලම්පිටිය නිවසක දී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබූ කේරළ ගංජාවල බර කිලෝ තුනක් බව පොලිසිය පවසයි.
ඉකුත් 24 වැනි දා ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන වැල්ලම්පිටිය සේදවත්ත ඉෂාර ලක්මාල් නමැති පාතාල සාමාජිකයාගේ මුදල් පරිහරණය කිරීමේ කටයුතු සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට මෙම පුද්ගලයා යෙදෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 හැවිරිදි පුද්ගලයෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 6 ක කේරල ගංජා සමඟ පාතාල සාමාජිකයකු අත්අඩංගුවට