IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ලක්ෂ අනූවක් අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා මාට්ටු

නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු හා ඔහුගේ මිතුරෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම මේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

පැමිණිලිකරුගේ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීමෙන් පසුව පැමිණිලිකරුට රුපියල් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදීමට නියමිතව තිබී ඇති අතර එම වන්දියෙන් කොටසක් වන රුපියල් කෝටි තුනක මුදලට හිමි චෙක්පත පැමිණිලිකරුට ලබාදීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට සැකකාර හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයා ලක්ෂ අණුවක මුදලක් ඉල්ලා ඇති අතර එම අල්ලස් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කළේය.

 



අදහස් (2)

ලක්ෂ අනූවක් අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා මාට්ටු

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 28 December 2024 12:04 PM

ඇයි නිවාස අධිකාරියෙන් මේ ගෙවීම පරක්කු කරන්නේ. අන්න එතැනයි ප්‍රශ්නය තියෙන්නේ...

:       0       7

siripala Saturday, 28 December 2024 09:49 PM

මෙවැනි දූෂිත ගනුදෙනුවක් කරගන්න "ගානක් ගන්න" (ගෙවීම් පරක්කු කිරීම) ඔවුන් දැනුවත්ව කටයුතු සිද්ද වෙනවාද කියලා ඕනෑම කෙනෙකුට සැක කරන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1161 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 313 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1493 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 588 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 755 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1115 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 158 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site