(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සහ ඉංගිරිය පොලිස් වසම්වල කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක්, රුපියල් 40,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ දෙකක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
siri Friday, 28 August 2020 08:39 AM
රටවටේම සුලුපටු කුඩුකාරයෝ අල්ලනවා. මහාපරිමාණයේ කුඩුමුදලාලිලා නිදැල්ලේ වැඩේ කරගෙන යනවා.
Nandasiri TennakoonFriday, 28 August 2020 09:24 AM
ඔබ මොකක් හරි හෝඩුවාවක් දන්නවා නම් ඒ තොරතුර ළඟම ඇති පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දෙන්න. නිර්නාමිකව වුණත් දැනුම්දීමක් වෙන්න පුළුවනි. ඔබේ ඉඟිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි...
SUNIL MILANO Friday, 28 August 2020 09:16 AM
සමහරක් නිසා ශ්‍රී ලංකාවට සුගතියක් ලැබෙන්නේ නැහැ. සත්‍යය දැන දැනම අසත්‍යය පතුරවනවා.
"sa" Friday, 28 August 2020 12:11 PM
අල්ලපු ඒවායේ ගාණ දැකලා දැකලා එපාවෙලා දැන්.. ගෙන්නන එවුන් අල්ලන එකක් ගැනත් මොනවා හරි පෙන්නුවොත් නරකද?