(අංජුල මහික වීරරත්න)
රටේ සංවර්ධනය වෙනුවෙන් ජ.වි.පෙ. පෙරටුගාමී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොහොට්ටුව වැනි ඕනෑම දේශපාලන පක්ෂයක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ලක්ෂයක් එක පැත්තක හිටියත් අපි ඉන්නේ තනියෙන් හෝ එක පැත්තක යනුවෙන් ද වජිර අබේවර්ධන මහතා කීය.
හැම අවස්ථාවකදීම වෙනස් ආකාරයකට කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ සිරිත බව ද බෙන්තොට COS ජල ක්‍රීඩා සමාජය සංවිධානය කළ ළමා දින වැඩසටහනකදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂයක් එක පැත්තක හිටියත් හිට ගන්නෙ නිවැරදි පැත්තෙ
Kumara Sunday, 02 October 2022 12:05 PM
සද්දෙ වැඩියි... කට වහගෙන ඉන්න.
fairoos Sunday, 02 October 2022 12:12 PM
අනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔයාලා පස්ස දොරෙන් ඇතුළු වෙලා දැන් කියවනවා. රට තවත් කන්නේ නැතිව වහාම ඡන්දයක් තියන්න පුළුවන් නම්..
Bmunuarachchi Monday, 03 October 2022 07:27 AM
ළමා දිනට ආවානම් ළමයි ගැන කතා කරනවා. ළමයින්ගේ සුබසිද්ධිය අනාගතය ගැන කතා කරනවා. ඇම්ඩන් ගේ හැම කතාවම මැක්කා ගෙන් ඉවර කරන වෙනවා වගේ මේ ගොල්ලෝ ළමා දිනයට ඇවිත් හය හතර නොතේරේ ළමයින්ට මොවුන්ගේ කපටි දේශපාලනය කතා කොරනවා.