IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.

මෙම අවස්ථාවට කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරිබල් ඩුරාටේ ගොන්සාලේස්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්ම මහත්මීහු  සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සේලෝ මෙහිදී ප්‍රකාශ කළේය.

දෙරට අතර පැවති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කරන බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්  ගන්නා බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙසත්  සහ ආණ්ඩුව ලෙසත් ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දෙන බවයි.



අදහස් (0)

ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පෞද්ගලික අංශය සහල් ටොන් 72,000ක් ගෙන්වයි
2024 දෙසැම්බර් මස 27 6 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප


ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 27 428 0

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.


ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති
2024 දෙසැම්බර් මස 27 238 0

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත


කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 27 437 0

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.


ජනපති මන් මෝහන් සිං ට සොව පළ කරයි
2024 දෙසැම්බර් මස 27 176 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත


දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි
2024 දෙසැම්බර් මස 27 501 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 166 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 126 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 89 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site