IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලිංගික අල්ලසට ඇඟිල්ල දිගු වූ නිලදරුවා කලින්ම ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ )

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින්  විනය    විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා  සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කිරීමෙන් පසු  ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය කර ඒ බව  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ඔහු විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ මේ වසර අවසානයේදීය.

එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා  සනාථවී ඇති හෙයින්  ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනුම්දී ඇත.   ඔහු කල් තියා සේවයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.

කෙසේ වෙතත්  ඔහුට කල් තියා  විශ්‍රාම යාමට ඉඩදෙනවා  නම් කතානායකවරයා ඒ පිළිබඳ තීරණයක් ගතයුතු බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම අංශයට නිලධාරිනියන් බඳවා ගැනීමේදී  සහ නිලධාරිනියන්ට උසස්වීම් පිරිනැමීමේදී ලිංගික  අල්ලස් ඉල්ලා ඇතැයි කියන  සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැසක් ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධානීහු එම නිලධාරියා සම්බන්ධයෙන්  පසුගියදා  විමර්ශන ආරම්භ කළහ.

මෙම නිලධාරියා මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නිලධාරියා කාලයකට පෙර  වැඩ තහනමට පවා ලක්ව සිටියේය.

කෙසේ වෙතත් හිටපු නිලධාරියකු ඔහුට විරුද්ධව විනයානුකූලව  කටයුතු නොකිරීම හේතුවෙන් යළි සේවයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව සැලසුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

 



අදහස් (6)

ලිංගික අල්ලසට ඇඟිල්ල දිගු වූ නිලදරුවා කලින්ම ගෙදර යයි

Lalla Friday, 31 May 2024 10:26 PM

මන්ත්‍රීල හරියට ඉන්න එපායැ නිලධරයෝ හදාගන්න. හොරු කප්පම්කාරයෝ ගෑනු ප්‍රේතයෝ උන්ගේ ආදර්ශයට අරගෙන....

:       0       12

Achini Friday, 31 May 2024 11:25 PM

වැරදි කරාත් හොරකම් කරලා මාට්ටු වුණත් හිරේට දාන එකම රට ලංකාව

:       1       6

සෙනෙවිරත්න Saturday, 01 June 2024 05:06 AM

ඕන ඔට්ටුවක්, විශ්‍රාම යන්න ඉඩ දීල විශ්‍රාම වැටුප ,පාරිතෝශිතය සේරම ගන්න ඉඩ දෙනව ඔය දූෂිත කතා නාකය, සාමාන්‍ය රජයෙ සේවකයෙකුට කරන විදියට නොකර මොකද මෙතන කතානායකට තීරක බලය?

:       0       16

Prabha Saturday, 01 June 2024 11:09 AM

හිරේ යන්න ඕන එකා යන්නේ ගෙදර මේකනම් අමුතුම රටක්

:       1       13

ලසාල Saturday, 01 June 2024 05:38 PM

ලිඛිත සාක්ෂි තියෙනවායි කියන්නේ, මිනිහා ලිංගික අල්ලස් ඉල්ලලා තියෙන්නේ ලියුම් ලියලාද?

:       2       4

A.BTuesday, 04 June 2024 08:38 PM

නැහ...ලිංගික බලපෑම් වලට සහ අයුතු යෝජනා වලට මූණ දීපු කාන්තාවන් ලිඛිතව එයාලට උන දේවල් ඉදිරිපත් කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1471 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 12 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 940 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1418 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 999 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 569 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site