IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලිංගික දර්ශන අන්තර් ජාලයට දැමූ තරුණ ජෝඩු දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ලිංගික දර්ශන සජීවීව  අන්තර්ජාලයට යොමු කර  මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

අත් අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි. පාවිච්චි කරන බව පොලිසිය කියයි.

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (8)

ලිංගික දර්ශන අන්තර් ජාලයට දැමූ තරුණ ජෝඩු දෙකක් මාට්ටු

lakvidu Sunday, 16 June 2024 10:18 PM

ලංකාවට ඩොලර් ගේන්න කියනවා. අමාරැවෙන් වද විඳලා ගෙනාවම පොලිසියෙන් අල්ලනවා.

:       2       24

reks Sunday, 16 June 2024 10:21 PM

ප්‍රසිද්ධියේ පෙන්නලත් නැත්තං, බලෙන් පෙන්නලත් නැත්නම් පොලිසියට ඇති රුදාව මොකක්ද? පාර දිගට අඩියෙන් අඩියට තියෙන ස්පාවල ඔයිට වැඩිය වැඩ වෙනවා. පොලිසියට ගාන හම්බවෙච්ච නැති එකද ප්‍රශ්නෙ.

:       2       35

Indhika Monday, 17 June 2024 07:33 AM

ලංකාවට ඩොලර් ගේන ව්‍යාපාර නේ. ඇයි අල්ලන්නේ?

:       3       25

ramsi Monday, 17 June 2024 10:56 AM

කට්ටිය ඉන්නේ නිකං අර්ජුන් මහේන්ද්‍රන් කුදලාගෙන ආවා වගේ. ප්‍රකෝටිපතියන්ගේ කැසිනෝ ක්ලබ් වලටත් පැනලා දෙනෝදාහක් ඉස්සරහ නිරුවතින් නටවන ඒවත් අල්ලපල්ලකෝ...!

:       1       9

රෝයි ෆෙඩ්රික්ස් Monday, 17 June 2024 12:40 PM

යකෝ මුන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද? තමනුත් විනෝදවෙලා අනුන්ටත් විනෝදයක් සපයන ප්‍රසාංගික කලා ශිල්පින්ව අත්අඩංගුවට ගන්නෙ . වරක් රටේ මිනිස්සුන්ට හොඳ නරක කියාදීල, ඒත් බැරිතැන අවවාද දීල,එහෙමත් භරි ගියේ නැත්නම් දඩ ගහන, දඟ ගෙට යවන , මරණ දඬුවම දෙන හරක් සිල්ලා කියලා උත්තමයෙක් හිටියා, චන්ද්‍රයා පායන කාලෙක තමයි උන්නැහේ බලගතු. ඉතින් මුන්නැහේ දවසක්රාත්‍රියේ පාර්ලිමේන්තුව අසල වීදීයක වාහනේ චූන් කරකර හිටිය. ඒ උත්තමයගේ සහායට නාඹර නීති නෝනා කෙනෙකුත් හිටියා.

:       1       4

kam Monday, 17 June 2024 12:48 PM

රටේ තියන ලොකුම අපරාධය විසඳලා වගේ...

:       1       10

ජගත් ලියනගේ Monday, 17 June 2024 02:15 PM

මොන අපරාධයක් ද ඔය කරලා තියෙන්නේ පොලිසිය...

:       1       5

පිටිගල මිලානෝ Monday, 17 June 2024 04:34 PM

මේ කියන විදිහට තමන්ගේ ගෙදර අතුලේවත් නිරුවතින් ඉන්න බැරි රටක්නේ මේක. වැසිකිළි යන්නේ බලාගෙනයි… පොලිසියෙන් අල්ලයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 95 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 992 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 888 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3566 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site