IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලංගම සමිති ලොක්කන්ට කෝටියක සන්තෝසම්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හතක නිලධාරීන් 28 දෙනකුට ප්‍රසාද දීමනා හා දිරිදීමනා වශයෙන් රුපියල් එක්කෝටි දාහක් ලක්ෂයකට වැඩි මුදලක් පසුගිය 2022 වර්ෂයේදී ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අනුව ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක්ද දීමනා වශයෙන් එක් කෝටියකට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි  එම වාර්තාවේ දැක්වේ.

වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද නිලධාරියකුගේ වැටුප් සහ ජීවන වියදම් දීමනාව රජය විසින් ගෙවනු ලබන අතර ඔහු රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන්නේ නම් රජයේ දායක මුදල් කොටස ඔහු නියෝජනය කරන  සංගමය එම අරමුදලට ගෙවිය යුතු  නමුත් එම මුදල  මණ්ඩලය විසින්ම  ගෙවනු ලබන බව විගණන නිලධාරින්ට නිරීක්ෂණයවී ඇත.

 

 



අදහස් (4)

ලංගම සමිති ලොක්කන්ට කෝටියක සන්තෝසම්

Prabha Sunday, 07 April 2024 05:07 PM

ඒක යකාගේ නීතියක්නේ. ඔවුන් පක්ෂවලට දරදිය ඇදලා මහජන බදුමුදලින් ජීවත් වෙනවා.

:       0       17

නුවන් Sunday, 07 April 2024 05:29 PM

වැඩක් නෑනේ. මේවා කෝප් එකේ කතා කරනවා විතරයි... අපි බලාපොරොත්තු වෙන්නේ නියම නායකයෙක් ඉන්න රටක්... මේ වගේ දූෂණයක් දැන ගත්තු ගමන් සම්බන්ධ සේරගේම වැඩ තහනම් කරලා.. විදෙස් ගමන් තහනම්... පරීක්ෂණ ඉක්මණින් කරලා නඩු දාන්න ඕනෑ.. වැරැදි කරුවන් වුණොත් අවුරුදු 20ක් හිරේ දාලා.. සියලුම දේපළ රාජසන්තක කරලා... පවුලේ කිසිම කෙනෙක්ට රජයේ රැකියා තහනම් කරන්න ඕනෑ..

:       0       17

රංබොඩ Sunday, 07 April 2024 05:42 PM

පඩි සමඟ සියලු දීමනා දී අමතරව ප්‍රසාද දීමනාද පුදා වෘත්තිය සමිති කාරයින් රැක ගන්නා එකම රට මේක වෙන්න ඇති...

:       0       16

kotiya Sunday, 07 April 2024 06:54 PM

ඔන්න වෙනස් කරනවා නම් නීතී. හැබැයි එක පරයෙක් ඔය වගේ නීතී වෙනස් කරන් නෑ. ජේ.වී.පී. විෂේශයෙන්....

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 01 23 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තා ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථ


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 26 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 339 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 817 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 294 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 749 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site