IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලාච්චුවෙන් 1000 ක් ඉස්සූ එස්.අයිගේ වැඩ තහනම්

(***ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාත්තන්කුඩි ප්‍රදේශයේ හෝටලයක මුදල් අයකැමියකුගේ ලාච්චුවේ තිබූ රුපියල් 1000ක් සොරාගත් බව කියන උපපොලිස් පරීක්ෂකයකුගේ වැඩ ඊයේ (27) තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙසේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දූෂණ මර්දන අංශයක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකයෙකුගේ බව ද පොලිසිය පවසයි.

පසුගිය මහ මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා මෙම උපපොලිස් පරීක්ෂක කාත්තන්කුඩි පොලිසියට අනුයුක්ත කර සිටිය දී මෙය සිදුවී ඇති බව ද කියති.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ  පවත්වා මීට ඉහතදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000ක ශරීර ඇපයක් මත මුදාහැර තිබිණි යැයි පොලිසිය කීය.

පසුව මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු  විසින් මූලික පරීක්ෂණයක් පවත්වා සැකකාර උපපොලිස් පරික්ෂකවරයාගේ වැඩ මෙසේ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (6)

ලාච්චුවෙන් 1000 ක් ඉස්සූ එස්.අයිගේ වැඩ තහනම්

Mahesh UK Friday, 28 August 2020 07:25 AM

වැඩ තහනම් කරන්න ඉස්සෙල්ලා මේ ගැන මානුෂීයව හිතන්න ඕනෑ. රුපියල් 1000ක් හොරකම් කරන්න නම් සමහරවිට ආර්ථික අමාරුකම් ඇති.

:       105       34

PradeepFriday, 28 August 2020 07:43 AM

ඒක නිදහසට කරුණක් නෙමෙයි නේද මහත්තයෝ...? අනික මෙවැනි නිලයක් දරන කෙනෙකුට රු.1000ක් හොයා ගන්න බැරි වෙන්න තරම් ආර්ථික අපහසුවක් වෙන්න බෑ. එක්කෝ මෙයා සූදුවට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඇති. මොනවා වුණත් දීපු දඬුවම නියමයි.

:       0       110

Mahesh UKFriday, 28 August 2020 09:02 AM

එහෙනම් ලංකාවේ ඉන්න පාතාලයන්, කුඩු බිස්නස් කාරයින් ඔක්කොම... පොලිසියේ ඉන්න බහුතරයක් එල්ලුම්ගස් යවන්න ඕනෑ. අපිට පිටින් ඉඳන් මේවා තොරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළට යන්න ඕනෑ. එතකොටයි තේරුම්ගන්න පුළුවන්.... ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා...

:       0       0

Prabha Friday, 28 August 2020 11:29 AM

මහේෂ් ඔහේගේ මොලේනම් මරු... ඇයි මෙයාට පොලිස් සගයෙක්ගෙන් අතමාරුවක් කරගන්න තිබුණා වගේ අදහසක් ආවේම නැද්ද?

:       0       0

rihan Friday, 28 August 2020 07:41 AM

රුපියල් 1000ට සමාවක් නැද්ද? ආර්ථික ප්‍රශ්න ඇති...

:       57       2

Premawardhana Friday, 28 August 2020 08:22 AM

මේ වගේ මිනිස්සු ගැන දුකකුත් ඇතිවෙනවා. කොහොම වුණත් සියල්ලටම කලින් මානව ගුණධර්ම, ඉවසීම යනාදිය සමාජය තුළ ස්ථාපිත කරන්න ක්ෂණික වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 57 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 321 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 228 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3893 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 333 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 767 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site