(යොහාන් භාසුර)
ඉන්දියාවේදී පැවැති ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතා දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන පිල අතර තරගයක් ලබන මැයි මස 4 වැනිදා පල්ළෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් සහ දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් ඇතුළත් වන බවත් තරගය නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡුා කරන බවත් අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලෙජන්ඞ්ස්ලා අලුත් කොල්ලෝ ගැටුමක්
අමිල Wednesday, 07 April 2021 04:29 PM
මෙම තරගයට වර්ථමාන 20/20 ජාතික කණ්ඩායමම සහභාගි විය යුතුයි.... ඒ වගේම ලෙජන්ඩ්ස් කණ්ඩායමට මහේල සංගක්කාර හා මාලිංග සහභාගීකර නොගත යුතුයි. එහෙම වුනොත් තමා ජය පැරදුම කාට වුනත් නියම තරගයක් අතීත ප්‍රේක්ෂකයන්ට බලන්න ලැබෙන්නෙ.