(යොහාන් භාසුර)
ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (25) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
එම ගැසට් නිවේදනයෙන් ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් එක් එක් දිස්ත්‍රික්කවල අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නිවේදනය කර තිබේ.
එම ගෑස් සිලින්ඩරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රුපියල් 1150 කට ද, කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 1158 කට ද, අළෙවි කළ හැකි බවයි.
ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් යාපනය දිස්ත්‍රික්කයේ රුපියල් 1259 කට අළෙවි කළ හැකි අතර එය එම ගෑස් සිලින්ඩරය අළෙවි කළ හැකි උපරිම මිල වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි
L.G.P.Jathunarachchi. Monday, 26 July 2021 12:02 PM
පොල් තෙල් මිලත් ගැසට් කළ යුතුයි...!!!
අප්පුහාමි Monday, 26 July 2021 03:16 PM
1994 ට පසුව ගෑස් සමාගමේ අයිතිය වෙනස්කළ අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රමිතියට කියලා බර අඩුකළ බවක් මතකයි. ඉන්පසුව මෙවරත් ටැංකියට ගෑස් පිරවීම නොකර ප්‍රමාණය අඩුකරලා මිලත් අඩුකරලා තියෙනවා. අනේ කාලේ වනේ වාසේ කියන්න තමයි වෙලා තියෙන්නේ...