IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘ලිට්‍රෝ ගැස් හිඟයක් නෑ‘‘

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් සතුව ගෑස් සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බවත් ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව ලබන අගෝස්තු මස දක්වා සැපයීමට තොග ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය

ශ්‍රී ලංකාව පුරා සිටින ලිට්‍රෝ ගෑස් ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සතුව මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බව කී සභාපතිවරයා ඊට අමතරව දිනකට ගෑස් පිරවූ සිලින්ඩර 80,000 ක් අළෙවි නියෝජිතයන්ට සපයන බවත්ය.

ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අඩු කිරීමත් සමඟ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් සිටින දාහතදාස් ගණනක අළෙවිකරුවන් ගෑස් ඇනවුම්කිරීම අත්හිටුවීමෙන් ගෑස් හිඟයක් ප්‍රදර්ශනය වන බවත් පාරිභෝගිකයන් ද මිල අඩු වේ යැයි ගෑස් පරිභෝජනය අඩු කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ මස 20 වැනිදා සිට දින තුනක් තුළ සිලින්ඩර 40,000 ක් පමණ අළෙවි වී ඇති බවත් එය සාමාන්‍ය දිනක අළෙවියෙන් සියයට 50 අඩු වීමත් බවත් සභාපතිවරයා කීය.

 



අදහස් (2)

‘‘ලිට්‍රෝ ගැස් හිඟයක් නෑ‘‘

Nihal Monday, 26 July 2021 09:38 AM

ඔබතුමාගේ ගෙදර වෙන්න ඇති...! කලුතර කොහේවත් නෑ..

:       0       9

සුජීව තලගල Friday, 06 August 2021 03:35 PM

මත්තේගොඩ අද දින ගෑස් නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 156 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 184 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 40 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1723 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1043 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site