IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2019 වසරේ මුදිත පීරිස් මහතා තනතුරෙන් ඉවත් කළේය.  



අදහස් (5)

ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

Krishan Monday, 13 June 2022 11:24 AM

යහපාලන සමයේ ලිට්‍රෝ එකේ හිටපු අය ආයිත් පත්කරලා.. අගමැති මුදල් අමාත්‍යවරයා විදියට දැන් එකින් එකා හොරු යහපාලනයේ පත්වී එනවා.. දැන් ඒවත් රාජපක්ෂලාගේ ගිණුමට බැර කරන්න. යහපාලන හොරු රකිමින් රට ගිනිබත් කළ අකුදි.. ප්‍රමුඛ ජවිපෙ හාමුගේ හොරෙක් පත්කළාම සද්ද නැහැ කුට්ටිය ලැබෙන නිසා...! 

:       7       9

chandanaMonday, 13 June 2022 02:22 PM

ඔයාට තියෙන බය රාජපක්ෂලාගේ ගිණුමට තව කුණු බැර වේවි කියලද? මෙයා හොරකම් කළාද? නැද්ද කියලා මම දන්නේ නැහැ, ඒත් 2019 වෙනකොට ලිට්රෝවල ප්‍රශ්නයක් තිබුණේ නැහැ අද වගේ. ඔයාගේ කමෙන්ට් එකේ මුල ඉඳන් අගටම රාජපක්ෂ හොරු ආරක්ෂා කරන්නයි උත්සාහය. රටම රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තවම කඩේ යන්නේ එක්කෝ එයාලාගේ හොරකම් වලට හවුල් වුණු කෙනෙක්... එහෙම නැත්නම් මොනවා හරි වාසියක් ගත්ත කෙනෙක්.

:       1       10

fairoos Monday, 13 June 2022 01:38 PM

දැන් ගෑස් නිකන්ම දෙයි වගේ..

:       3       6

Shamel Monday, 13 June 2022 02:20 PM

දැන් ඩොලර් එනවද?

:       1       3

ravin Monday, 13 June 2022 03:45 PM

මිලදී ගැනීම් පූර්ණ විනිවිද භාවයෙන් යුතුව ප්‍රසිද්ධ කරන්න... එක් එක් මිලදී ගැනීම හා සම්පූර්ණ වියදම්ද ප්‍රසිද්ධ කරන්න. සභාපති නිසි කලමනාකරණයෙන් යුතුව වැඩකරයි. ජනතාවට අවශ්‍ය ගෑස් ටික ලැබෙයි. නැතිනම් මෙයාටත් අබ සරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1106 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1839 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 670 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1897 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 212 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1248 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site