(රංජන් කස්තුරි)
බෝවන රෝග බහුලවීමට හේතුවක් වන්නේ අධික ලුණු පරිභෝජනය වන අතර ලංකාවේ ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනයට හුරුව ඇතැයි සමීක්ෂණයකින් හෙළි වු බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රේණුක ජයතිස්ස මහත්මිය පවසන්නීය.
එදිනෙදා නිවසේ භාවිතා කරන ආහාරවලට ලුණු මිශ්‍ර කිරීමේදී හිතාමතා ලුණු ප්‍රමාණය අඩුවෙන් යෙදිමට කටයුතු කරන්නේ නම් එය ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් බව ද රේණුකා ජයතිස්ස මහත්මිය කියන්නීය.
බත් පිසීමේදී ලුණු ස්වල්පයක් දැමී අනවශ්‍ය දෙයක් යැයි ද කරවල පොල්වතුරට දමා පැය භාගයක් තැබීමෙන් අධික ලුණගහණය ඉවත් කර ගත හැකි බව ද කීවාය.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලුණු අඩු කළොත් රෝග රැසකින් රැකෙයි
mihira Tuesday, 17 August 2021 08:36 PM
එතකොට ඇමෙරිකාවල වැඩිම රෝගීන් මැරුණේ ලුණු කාලාද? සමයං කතා... මේවා කෑගල්ලේ පැණි වගේ..
චාමර Wednesday, 18 August 2021 07:43 AM
ඔබගෙ උගත් කම ගැන සතුටු වනවාට වඩා අඬන්න හිතෙනවා .ලංකාවේ උගත්කම 88% කියන්නේ අකුරු ලියන්න පුළුවන් නිසයි .ලංකාව මේ වගේ තැනකට වැටුණේ ..ඔයාට බුදු සරණයි
BamunuarachchiWednesday, 18 August 2021 09:59 AM
පිස්සුද හලෝ ලුණු වැඩි වැඩියෙන් කන්න. රටේ ගොන්නු නොවෙයි බුද්ධිමත් මිනිස්සු ඉන්නවා කියලා දැනගන්න පුළුවන් මෙන්න මේ අදහස් කියෙව්වාම...!!!
NuwanWednesday, 18 August 2021 11:14 AM
ඕක අහන්න ඕනේ ඇමරිකන් ජනපතිගෙන් !
RatneWednesday, 18 August 2021 12:05 PM
මේ දැනුවත් කිරීම කෝවිඩ 19 සම්බන්ධව නොවේ. වෙනත් බෝ නොවන රෝග අඩුකර ගැනීමට ලබා දී ඇති කොටසකි...
asanka Tuesday, 17 August 2021 09:09 PM
ඇත්ත. අධික ලුණු පරිභෝජනය හෘද රෝග රාශියකට හේතු වෙනවා. අද රටේ අධික ලුණු පරිභෝජනයට එක් හේතුවක් නම්, හෝටල් වලින් කෑම ගැනීමයි. බොහෝ හෝටල්වල අාහාර දිගු කාලයක් නරක් නොවී තබා ගැනීමට ලුණු භාවිතා කරනවා.
sampath Tuesday, 17 August 2021 09:10 PM
ලංකාවේ මිනිස්සු ලුණු කන්නේ සිංහල රජ කාලේ ඉඳන්.. ඔය යස අගේට යුද්ධත් කරලා, සංවර්ධනෙත් කරලා, අදටත් පවතින වැව් අමුණු හැදුවේ කොහොමද?
Nimal Tuesday, 17 August 2021 11:33 PM
මෙහි බෝවෙන රෝගද? බෝ නොවන රෝගද? කියා නැවත තහවුරු කරගත යුතුයි.
Asanga Wednesday, 18 August 2021 08:52 AM
ගොඩක් හොඳ දෙයක් .නමුත් ක්‍රමයෙන් හුරු විය යුතු දෙයක්
කිරි පුතා Wednesday, 18 August 2021 09:07 AM
ක්‍රීයාශීලී ජීවන රටාවක් නැති කමයි මේ සියල්ලට හේතුව.කෘෂිකර්මය උපාධිය තියෙන කෙනත් ටයි එකක් දාගෙන කාර්යාලයක. තම තමන් දැනගන්න ඕන සිරුරට අවශ්‍ය එදිනෙදා ව්‍යායාම කරගන්න. ක්ෂණික ආහාරවලින් වලකින්න