(අජිත්ලාල් ශාන්තඋදය)
මිල වැඩි වීමෙන් පසුව අලෙවි කිරිම සඳහා සඟවා තැබු බවට සැකකරන කිලෝග‍්‍රෑම් 12.5 ලිට්‍රෝ වර්ගයේ ගෑස් සිලින්ඩර් 1875ක් කුරුවිට නාලන්ද එල්ලාවල කර්මානතපුරයේ ගෑස් අලෙවි නියෝජිත සමාගමක ගබඩාවක තිබී 16 දා දහවල් පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම ගෑස් සිලින්ඩර් සඟවා තිබූ සමාගමේ හවුල්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදාහරනු ලැබීය. ඔවුන්ට විරුද්ධව ගෑස් විකිණීම ප‍්‍රතික්‍ෂේප කිරිම, තොග සඟවාගෙන ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පැවරීමට පාරිභොගික අධිකාරිය පියවර ගනු ලැබීය.
මේ දිනවල රත්නපුර ප‍්‍රදේශයේ කිලෝ ග‍්‍රෑම් 12.5 ලිත්‍රෝ ගෑස් සිලින්ඩර් වල හිඟයක් පවතී. එහෙත් වෙළඟපොලේ ලීටර් 18 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් විකිණීමට ඇති බවද වැටලිමට එක්වූ නිලධාරිහු කීහ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලාභ ගන්න සැඟවූ ගෑස් සිලින්ඩර් 1875 එළියට
Cisco Wednesday, 16 June 2021 04:07 PM
පාරිභෝගික අධිකාරියේ මහත්වරුනි, ගම්පහ දිස්ත්‍රික්කයේත් වැටලීම් කරන්න. ගෑස් කඩවල ගෑස් විකිණීමට නැත.
fairoos Wednesday, 16 June 2021 07:15 PM
අපේ සර්ව අපහසුතාවයට පත්කරන්න එපා.