(ගයාන් සූරිය ආරච්චි)
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දීමෙන් පසු මේ වනවිට බලපත්‍රලාභීන් 85% ක් පමණ ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
පසුගිය කාලයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.
සිවිල් ජන සමාජය තුල ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුලින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුලින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
කිසියම් අපරාධයක් සදහා සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන ගිනි අවි 3 ක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 16 ක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ළිදක සඟවා තිබියදී කඩුවෙල පොලිසිය සොයාග
වසර සියයක් ඉපැරණි විහාරස්ථානයක භූමියකට යාබද ඉඩමක නිධානයකින් ගොඩගත් මැණික් ගල් 27ක් අඩංගු බව කියන බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් ද
තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලයිසන් තුවක්කු 20ට පෙර බාර දෙන්න
ජිල්බු Friday, 20 December 2024 12:42 PM
ලයිසන් නැති ඒව බාරදෙන්න ඕන්නෑ නේද?
අමල් Friday, 20 December 2024 03:19 PM
88-89 කාලේ අපේ සහෝදරවරු පාවිච්චිකරපු ගල් කටස්, අත් බෝම්බ බාර දෙන්න ඕනේ ජෙප්පන්ගේ පැලවත්තේ කාර්යාලයටද නැතිනම් ඒ ගැන මනා දැනුමක් තියෙන දිනන තුරු ABBA සිල්වා සහෝදරයාටද?