(පී ශාන්ත බණ්ඩාර සහ මාවනැල්ල බණ්ඩාර ජයරත්න)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අන්නාසිගලදී අද උදෑසන 7.45 පමණ කොළඹ දෙස සිට ධවනයවූ ලොරි රථයක් හා මහනුවර දෙස සිට ධාවනයේ යෙදුණ මෝටර් රථයක් මුහුණට මුණලා ගැටිමේන් මොටර් රථයේ ගමන්කළ තිදෙනකු තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.
බරපතළ තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවන්නේ මහනුවර සිට ධාවනය වූ මෝටර් රථයේ පැමිණි බව කියන කෝට්ටේ ප්‍රදේශයේ පදිංච් මව,පියා සහ දුව ඇතුළු තිදෙනකු බවද පොලිසිය පැවසීය.
ස.තො.ස භාන්ඩ ප්‍රවාහනය කිරිම සඳහා යොදාගෙන තිබූ ලොරි රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබියදී පාලනය කරගැනීමට නොහැකි විමෙන් ප්‍රථිවිරුද්ද මන්තිරුවේ කොළඹ දෙසට දාවනය වූ මෝටර් රථයේ ගැට් එහි දොරක් ගැලවි ගොස් මෝටර් රථයටද බරපතල හානි සිදුවි ඇති බවද පොලිසිය පැවසීය.
අනතුරට පත් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
කෑගල්ල මූලස්ථාන පොපොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වති .
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොරි - මෝටර් රථයක ගැටී තුනක් රෝහලට