IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස ගැන ජේ.ආර් කී අනාවැකිය වජිර හෙලි කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අප දේශපාලනය කරනවා නම්  කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක  මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි කීය.

කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව කී අබෙිවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව  මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට යැයි පැවසීය.

" අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුළු වෙිවී.වෙනත් විදේශ සංවිධාන ඒවායේ ජයග්‍රහණය ලබාවි" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වල වැය ශීර්ෂ  පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.



අදහස් (19)

ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස ගැන ජේ.ආර් කී අනාවැකිය වජිර හෙලි කරයි

ජේ ආර් ජයවර්ධන Tuesday, 28 November 2023 12:31 PM

අනේ නිකන් බොරු නොකියා ඉන්න මං එහෙම කියලා නැහැ

:       6       41

wedageTuesday, 28 November 2023 02:04 PM

අනේ බොරු නොකියා හිටපන් .ඒ දවස් වලා උඹ පොඩි එකෙක් -කොටා

:       3       22

Lakmal Tuesday, 28 November 2023 12:47 PM

අනේ පලයන් යන්න පින් මන්තිරියා යන්න

:       1       22

Perera Tuesday, 28 November 2023 12:49 PM

ජේ ආර් ලලිත් ගාමිණී ,ප්‍රේමදාස වගේ අය හත්ගව්වක් ළඟින්වත් තියන්න වජිර වටින්නේ නැහැ

:       0       22

Rata Perata Tuesday, 28 November 2023 12:54 PM

රටේ ජනතාවගේ අනාවැකිය උඹ ගැනත් ඕකම තමයි

:       1       21

Dharmatileke Tuesday, 28 November 2023 01:00 PM

ඇයි දැන් කියන්නේ ?

:       0       11

Aravinda monarawila Tuesday, 28 November 2023 01:07 PM

මේ යකාට ඒ දවස්වල ජේ ආර් ගේ ළඟටවත් යන්න පුළුවන් කමක් තිබුනද දන්නේ නැහැ

:       2       19

namal Tuesday, 28 November 2023 01:23 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       4       14

Banda Tuesday, 28 November 2023 01:41 PM

කිව්වත් වගේ ඒ කට්ටියගෙ කුලල් කා ගැනීමෙන් අහක හිටපු රනිල් බෑනා ප්‍රයෝජන ගත්තා වෙන්න බැරිද?

:       2       19

Senarath Tuesday, 28 November 2023 01:56 PM

මෙයාට දැන් ඕනේ දෙයක් කියන්න පුළුවනි .දැන් ජේ ආර් කෙනෙක් නැති නිසා. ජේ ආර් දෙකයි පනහේ සොක්කෝ ආශ්‍රය කරේ නෑනේ

:       0       19

vihanga Tuesday, 28 November 2023 02:42 PM

ඊට කලින් කියපං ගාල්ලෙ මිිනිස්සු 2020 උඹට දීපු මනාප ගාන පින් මන්තිරියා ලැජිජ නැහැනෙ තවත් කියවන්නෙ

:       1       17

සෙනෙවිරත්න Tuesday, 28 November 2023 02:43 PM

ඔව් ප්‍රගතිශීලී කණ්ඩායමක් බලය අල්ලගත්⁣තොත් උඹල සේරම හිරේ. ඒක නිසා සමගි වෙයල්ල කියල ඔය රට විනාශ කරපු මහල්ල කියන්න ඇති. උඹල ඒක නම් කරනව අවසාන මොහොතේ හරි. ඒක නිසා මුන්ගෙ කතා විශ්වාස කරන්න එපා.

:       2       16

Sudath Tuesday, 28 November 2023 05:01 PM

ගාලු කොටා කියන්නේ ටොම් පච...!

:       0       1

Srimal Krunaratne Tuesday, 28 November 2023 05:38 PM

උඹ කියන්නේ අපි එකට හොරකමේ යන එක නැවැත්තුවොත් වෙන අය බලයට ඇවිත් උඹලා හිරේ දාවි කියලා නේද ??...ඉතින් බෙදෙන්න එපා ඔහොම යමු...රනිල් කියන්නෙත් ඕකම තමයි

:       0       1

සරත් සිල්ව Tuesday, 28 November 2023 07:28 PM

ජේ ආර් මහත්තයා නැතිවෙන්න කලින් මටත් කිව්වා ගාල්ලේ ඉන්න වජිර කොටා ඡන්ද දායකයින් ගහලා එලවනවා කියලා. 2020 ඒක ඇත්ත වුණා නේද?

:       0       1

ගමේ එකාලා Tuesday, 28 November 2023 07:36 PM

ලලිත්, ගාමිණි, කියන්නේ ගරුකළ යුතු අය මිසක් තමුන් වගේ කෙනෙක් නොවන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       0       1

දූෂීත ලෙව කොටා Tuesday, 28 November 2023 09:57 PM

ජාතියෙ පවට උපන් මම හා අමන කාළකණ්ණි දොං ජුවා...

:       0       1

sara Wednesday, 29 November 2023 09:07 PM

පිං වජිර කියන්නෙම බොරු...!

:       0       0

Bamunuarachchi Wednesday, 29 November 2023 09:10 PM

මම දන්නා විදිහට JR... ඔහේට කාගේවත් ඕපාදූප කියනවා තියා ඔහේව වාතේකට මායිම් කළේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 109 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 26 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 283 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 798 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 873 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 799 2

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site