IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ අලුත් තත්ත්වය

ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

සැප්තැම්බර් 18 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම ගණනය කර ඇත.

මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ සැප්තැම්බර් 18 වැනි දාය.

නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

 



අදහස් (7)

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ අලුත් තත්ත්වය

Manjula Perera Sunday, 19 September 2021 08:35 PM

විශිෂ්ට විශ්ලේෂණයක්. ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමට ඔබ ගත් උත්සාහය අපි ඇත්තෙන්ම අගය කරමු. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න.

:       4       9

Suranga Ratnayake Sunday, 19 September 2021 08:39 PM

ඔබගේ උත්සාහයට අපි ස්තූතිවන්ත වෙමු. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීමට මෙම වගුව නිසැකවම අපට උපකාරී වේ. ඔබට ස්තුතියි.

:       5       7

nalin Monday, 20 September 2021 09:41 AM

අපේ මිලියනයකට මරණ 44ක් කියන්නේ ගොඩක් වැඩියිනේ... අනිත් රටවල් එක්ක බලනකොට. ඇමරිකාවෙත් ලංකාවට වැඩිය අඩුයි. අනේ මට නම් හිතාගන්න බෑ මොනවා වෙනවාද කියලා... අනේ අපේ රට කවදා කොරෝනාවෙන් නිදහස් වේවිද?

:       0       3

sam Monday, 20 September 2021 10:02 AM

ඔබ ලංකාව ගැන දැන දත්ත ගැන කිසිම විස්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලකයෝ දත්ත ගැන උපදෙස් දෙන්නේ.

:       0       2

Saman Gamage Monday, 20 September 2021 12:27 PM

කෝ රිපෝර්ට් එක නැහැ නේ

:       1       0

Sriland Monday, 20 September 2021 03:10 PM

ලෝකයේ රටවල් 9ද තියෙන්නේ? කොරෝනා ප්‍රවර්ධනය නොකර පාඩුවේ ඉන්න...

:       0       0

sunil Monday, 20 September 2021 04:04 PM

ලෝකයේ රටවල් වල කොරෝනා ව්‍යාප්තිය සමග සන්සන්ධනයට කරුණු සපයන ඔබගේ උත්සාහය ඉතා ප්‍රයෝජනවත්. අතලොස්සකට මේවා තේරෙන්නේ නෑ 200කට ආසන්න වන ලෝකයේ රටවල් සියල්ලෙම දත්ත මෙවාට අඩංගු කල යුතු නැහැ. දාන්නෙත් නැහැ. සඳහන් වන්නේ තත්ත්වය දරුණු ඒවායේ සංඛ්‍යා පමණක් බව අවබෝධ කර ගතයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නුවරඑළියම ජාජබට
2024 නොවැම්බර් මස 15 1109 0


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 134 0

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න


මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1514 0

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 310 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 605 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 458 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 248 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 570 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site