(චාපා මධුභාෂිණී)
මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කර ලෝකයේ ඉහළම අධ්‍යාපන සහිත රටක් බවට මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ වගකීම රටේ ජනාධිපතිවරයා හැටියට මා පුද්ගලිකව භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිරිගිරිය ජාතික පාසල් ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැසීය.
සක්වල වැඩසටහන යටතේ මැදිරිගිරිය ජාතික පාසල වෙත බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ඒක්වෙමින් ඒ් මහතා එසේ කීය.
මගේ බස් රථ ව්‍යාපෘතියේ 72 බස් රථය තමයි මේ. සමහරු අහනවා මේ බස් රථ ලබා දීමේ වැඩපිළිවෙලෙන් වැඩක් තියෙනවද කියලා. ඒහෙම අහන අයට මම ආරාධනා කරනවා. පාසලේ දූ දරුවන් 3400 ඉන්නවා. ඕනනම් මේ දූ දරුවන්ගෙන් අහන්න බස් රථය ලබා දීම වැඩකට ඇති දෙයක්ද කියලා.
විදුහල්පතිවරයා කියනවා පසුගිය අවුරුද්දේ ප්‍රවාහන වියදම් වෙනුවෙන් ලක්ෂ 26 ක් මාපයන් සහ දරුවන් ඒ් බරපැන දරලා තියෙනවා කියලා. අද ඔබට ලැබෙන මේ බස් රථය රුපියල් ලක්ෂ 50 පමණ වටින බස් රථයක්. ගිය අවුරුද්දේ ලක්ෂ 26 අධ්‍යාපන චාරිකාවලට වැය වුනා නම් යමකුට තර්ක කරන්න පුළුවන් තවත් ලක්ෂ 24 ඒකතු කරගෙන බස් ඒකක්ම ගත්තනම් කොයිතරම් වැදගත්ද කියන කාරණාව.
නමුත් මම විශ්වාස කරන්නේ නිදහස් අධ්‍යපනය. නිදහස් අධ්‍යාපනය නමට පමණක් බෑ. ඒ් වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොළඹට කිරි ගමට කැකිරි වෙන්නත් බෑ. මුළු රටටම කිරි ඉතිරෙන්න ඕවේ. රටේම අධ්‍යපන ක්ෂෙත්‍රය සමානත්මතාවයක් තිබිය යුතුයි.
මේ බස් රථය ලබා දීම තුලින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් වෙනවා වගේම කොළඹට කිරි ගමට කැකැරි සංකල්පය වෙනස් කරමින් කොළඹටත් නගරයටත් ගමටත් භේදයකින් තොරව ඒකහා සමානව සැලකීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමක් විදිහටයි අපි දකින්නේ.
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසනවා‘‘
Chandra Thursday, 29 June 2023 09:49 PM
ෂා... මාර මොලේ...
පැරකුම් Friday, 30 June 2023 06:17 AM
හපොයි මෙයාගේ ජනාධිපති හීනය…!