(ශාන්ත රත්නායක)
කොරෝනා වසංගත තුරන් වී රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ගංගාරාම විහාරයේ ඇතුළු සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද පැවැත්විණි.
විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගිත්වයෙන් ගංගාරාම සීමාමාලකයේ දී පිරිත් සජ්ඣායන ආරම්භ විණි.
සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොවට සෙත්පතා විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය රටපුරා
සෙනවි Saturday, 08 May 2021 09:45 PM
ජනතාව නොමග නොයවා පලදායී දෙයක් කරන්න. වෛද්‍යවරැන්ගේ අදහසට අනුව කටයුතු කරන්න.
සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:05 AM
මේවට වියදම් වන මුදල් අසරනයන්ට කන්න දීලා එන්නත් ගන්න යෙදෙව්වනම් හරි
විජිත් Sunday, 09 May 2021 08:36 AM
පිරිත්වල ඇති බලය ගැන කිසිම විවාදයක් නැහැ. එය ශබ්ද තරංග හා බැඳුන විද්‍යාවෙන් ඔප්පුකළ හැකි අධ්‍යාත්මික ක්‍රමවේදයක්. නමුත් පිරිත් සජ්ජායනා කරන ස්වාමින්වහන්සේලා දුසිරිතෙන් තොර, අධ්‍යාත්මික ශක්තිය ඇති ඉතාමත් සුපෙක්ෂාශීලි අය විය යුතුමයි. ඒවගේම නියම ආකාරයෙන් (උච්චාරණය) සජ්ජායනා කල යුතුයි. මම අහලා තියෙනවා " මාහෝ සුමේධ " නම් ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින්වහන්සේට අනුව සුමේධ හිමියන් අනාගාමි තත්වයට පත් හිමිනමක්ලු. මහා ඉඩෝරයක් පැවති ගමකට වැඩි සුමේධ හිමියන් අධිෂ්ටාන බලයෙන් මහා වැසි වැස්සවූ බවත් කියවෙනවා. රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් එවැනි උසස් අධ්‍යාත්මික මට්ටමක සිටි හිමිවරයෙක් බව කියවෙනවා. හැබැයි එක එක හොර මිනීමරු දේශපාලුවන්ගේ ඉඳුල් කන, සුපර් මාකට් රන් කරන, මිනිස්සුන්ව මුලාකරන , බුදුන් වහන්සේගේ උතුම්වූ සිවුරට " මුවාවී "සියලුම දහදුරා වැඩ කරන අසික්කිතයින් පිරිත් කිවුවොත් රටට සිදුවී ඇති විනාශය " ඩබල් "වෙනවා හැර සෙතක් නම් වෙන්නේ නැහැ.
Dammi Sunday, 09 May 2021 10:26 AM
සත්ව ඝාතන නවතන තෙක් කොරෝනා නවත්වන්න බැරිය.
Mohammad Sunday, 09 May 2021 12:21 PM
පිරිත් කිව්වොත් ෂුවර් එකටම අඩුවෙනවා කෙරෝනා