IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි

(අංජුල මහික වීරරත්න)

විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ.

සියයට තිහක් වත් විදුලි බිල අඩුවිය යුතු බවට අප බලාපොරොත්තු වුණා. සාධාරණ පිරිවැය මුල් කරගෙන මිල තීරණය කළ යුතුයි. විදුලි බල පනතේ තිස්වැනි වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසමට ඒ බලය තිබෙනවා. විදුලි බල මණ්ඩලය බිලියන  200ක ලාභයක් ලබා තිබෙනවා.‍

මේ ලාභය ලැබුවේ කවුරු වෙනුවෙන් ද, ආගමික ස්ථාන වලට සියයට පන්සීයකින් විදුලි බිල වැඩිකර, සාමාන්‍ය ජනතාවට සියයට තුන්සීයකින් පමණ විදුලි බිල වැඩිකර, මේ ලාභය හදන්නේ කුමක් සඳහා ද යනුවෙන් සෝභිත හිමියෝ ප්‍රශ්න කළහ.



අදහස් (4)

ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි

k.g.s.p.n.rupasingha Sunday, 26 January 2025 05:52 PM

අපේ හාමුදුරුවනේ විදුලිය විතරක් නෙවෙයි, මුළු ආණ්ඩුවේම බර, නාස්ති කරන මුදල් ඔක්කොම දුප්පතාගේ කරපිට තියලා තියෙන්නේ. ඔබ වහන්සේලා යටිගිරියෙන් කෑ ගැහුවේ මේ ටික කරගන්නද?

:       1       0

ගුණරත්න Sunday, 26 January 2025 08:04 PM

අහු වෙන්න? අහු වෙන්න දෙයක් නැහැ හාමුදුරුවනේ! ඔය ආයතනයේ යූනියන් ලොක්කන් ප්‍රසිද්ධියේ පුරසාරම් දෙඩුවා මේ ඔවුන්ගේ ආණ්ඩුව කියලා. එක ඇත්තක් තමයි, යූනියන් ලොක්කන් තමයි දැන් මේ ආයතන පාලනය කරන්නෙත්.

:       4       17

Chathuri Monday, 27 January 2025 06:18 AM

ඉතින් මේ ඇත්තොත් කලින් හිටපු ගොබ්බයෝ එක්කත් මේ විදියට. තර්කකෙරුවානම් ජනතාව දුක් විදින්නෙ නැහැ. දැන් පාරේ යන බල්ලොත් එනවා බුරාගන කිසිම බයක් නැතිව නැට්ට පස්සෙ ගහන් හිටිය කට්ටිය

:       1       1

Asanga Monday, 27 January 2025 10:04 AM

ආ මෙයා මෙච්චර කල් කොයිද හිටියේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 2 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 54 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 51 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 1123 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1842 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site