(ශාන්ත රත්නායක)
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානතත්වයෙන් බොරැල්ල කනත්තේ දී පැවැත්විණි.
එහිදී කරු ජයසුරිය මහතා ලසන්ත වික්‍රමතුංග මහතාගේ ස්මාරකයට ඉටි පන්දමක් දල්වා ගෞරව උපහාර දැක්වීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදරයා වනලාල් වික්‍රමතුංග,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලසන්ත වික්‍රමතුංග 12වැනි ගුණ සමරුව අද
Raveendra Friday, 08 January 2021 09:42 AM
කව්රුන් මියගියත් මට නම් කිසි වැඩක් නැතේ.... එනමුත් ආවේ එක දාගෙන දුක පෙන්නන්නටනේ ... එමගින් උත්සාහය නැවතත් පට්ටියේ ලගින්නනේ.... දිරලා වුනත් මගේ නම ඇම්ඩන් කරුවානේ....
kamal Friday, 08 January 2021 09:55 AM
සර්ටත් එන්න තිව්වා නම් තමයි හරි...
ලුම්බිණි Friday, 08 January 2021 10:12 AM
යම් දවසක යුක්තිය ඉටු වේවා යයි පතමු.
සෙනෙවි Friday, 08 January 2021 01:17 PM
කරු මහත්තයෝ ඔය ගමන්ම රිච්ඩ් සොයිසාගේ සොහොන් කොතෙත් ඉටි පන්දමක් දල්වල ගියා නං නේද හොඳ ?
කුසුම් දල්පදාදු Friday, 08 January 2021 01:31 PM
අනේ කරු, මැරුණ මිනිහෙකුගේ කරපිටින් හරි එන්න පුලුවන්ද කියල නේද මේ බලන්නේ?
Jinaya Saturday, 09 January 2021 05:42 PM
මැරෙනකම්ම පුදුම උත්සාහයක් දෙන්නේ ජනතා සේවයට..
Siri Perera Saturday, 09 January 2021 10:03 PM
මිනීමරුවන් දැන් රට පාලනය කරයි.