IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලහිරු කුමාරට ලෝක කුසලාන ඉතිරි තරග අහිමිවෙයි

(යොහාන් භාසුර, පූනේ සිට..)

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ලහිරු කුමාරගෙ ස්ථානයට ශ්‍රී ලංකා පිලට දුෂ්මන්ත චමීර කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය අද පෙරවරුවේ ඉමේ විය.
ලහිරු ඊයේ (28) පැවති පුහුණු සැසියකදී  ආබාධයට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වේ.
ඔහු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හිදී  පැවති තරගයේ වීරයා බවට ද පත්විය.  



අදහස් (3)

ලහිරු කුමාරට ලෝක කුසලාන ඉතිරි තරග අහිමිවෙයි

යසරා Sunday, 29 October 2023 05:55 PM

ඉතාමත් හොඳ පුවතක්! කිසිම විනයක් නැතිව පන්දු යවන්නෙක්. එක තරගයක පන්දුවාර කිහිපයක් හොඳට කළා කියලා අගයන්න බැහැ...!

:       4       2

sam Monday, 30 October 2023 11:55 AM

මහ ලෙඩ්ඩු කට්ටියක්නේ... ලංකාවේ ටීම් එකේ ඉන්නේ...

:       0       0

Bunny Preena Monday, 30 October 2023 12:27 PM

ක්‍රීඩකයෙකුට විතරක් නෙවෙයි... ඕනම කෙනෙකුට හොඳට දස්කම් දක්වන්න පුළුවන්... කාලයක් තියෙනවා. ඒවගේම නොහැකිවන කාලයකුත් තියෙනවා. ඉතින් ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කර යන්න ඕනෙ තරම් දායකත්වයන් ලැබිලා තියෙනවා. අපි ඒවා අගය කළ යුතුයි. ඒවගේම එහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 31 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 302 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 887 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 243 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 576 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 166 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39704 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25818 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 14 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1237 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site