(අජන්ත කුමාර අගලකඩ)
ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.
ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යනු ඇති.
ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වනු ඇත. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් 2320ක් ද කිලෝ ග්‍රෑම් එකක මිල 928 දක්වා ද මිල පහත දමා ඇතැයි ලාෆ් ගෑස් සමාගම කියයි
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලාෆ් ගෑස් මිල 1050කින් පහළට
Podimallu Wednesday, 17 August 2022 08:03 PM
වෑගපිටිය මහත්තයගේ අවධානය පිණිසයි. අපි ලාෆ් කස්ටමර්ස්ලා. පසුගිය වතාවේ ලාෆ් සුපර්මාකට් වලින් ගෑස් බෙදාහැරීම නවතා තිබුණා. මේ වතාවේ එවැනි දෙයක් කරන්න එපා.
බද්රානි Wednesday, 17 August 2022 09:25 PM
දැන් තේරෙනවා නේද ගෝඨාභය නන්දසේන ජනාධිපතිවරයා කොතරම් දුර්වල පුද්ගලයෙක්ද බව. ඔහුගේ සමයේ කිසිදු භාණ්ඩයක මිල රුපියලකින් හෝ අඩු උනාද? එදා මිල පාලනය රජයෙන් ගිලිහී මාෆියා මුදලාලිලා අතට පත් උනා. එත්, ඉතින් "ජාතික ආරක්ෂාව" "මොනවා නැතත් ඉන්න රටක් ඕනා" හොඳට තිබුන "රට බේරා ගන්න" යයි මොරදුන් මෝඩයින්ව පුන්නක්කු මිලෙහි වෙනසක් නොකොට, ගෑස් මිල පමණක් අඩු කිරීමෙන් ඔවුන්ව සතුටු කල හැකිද? රනිල් මහත්තයෝ, "කූඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න එපා". සැප වැඩි උනාම මොවුන්, නැවත කාපු පතේ පහරනවා. දර වලින් උයාගෙන කන්න හුරු කරන්න. අනික, දැන් අපි එක එකාට පිනට දෙන එක නවත්වලයි තියෙන්නේ. ඒ නිසා දාන ධර්ම නැහැ, ලැබෙන මුදලින් අපිට අපේ ජීවිතය ගැට ගසා ගන්න පුළුවන්.
SanthuWednesday, 17 August 2022 10:29 PM
ඒක ඇත්ත. ගෙදර හිඟා කකා පිටතට දස අතේ ණය වෙලා දන් දෙනවා.
වීරවිජේThursday, 18 August 2022 12:29 AM
දුර්වලකම තේරේවි... රනිල් තියන ඩොලර් ටිකටත් ඇරලා ගියාම. පැය 24ම කරන්ට් නැතුව තෙල් බිංදුවක්වත් නැතුව ඇරලා ගියාම....!
දාසThursday, 18 August 2022 04:58 AM
මහත්තයෝ මොනවද ඔය බහුබූත කථා? රු 1700කට තිබුණු ගෑස් සිලින්ඩරේ 6000 ගාණකට නග්ගලා, දැන් 1200 අඩුකරලා 5800 කියනවා..
janahithaThursday, 18 August 2022 09:20 AM
රටේ ආර්ථිකය රුපියල බාල්දුවනවිට භාන්ඩ මිල ඉහළ යනවා. මෙම ගෑස් වෙළඳාමේ උපරිම ලාභය ලබන්නේ කවුද කියා මෙම පාලකයින් රටට හෙළිකළොත් ඔවුන්ගේ ජීවිතද අවදානමකට ලක්වෙනවා. පසුබිමින් ඉන්න අය තවමත් රට පාලනය කරනවා..
Hafeel Thursday, 18 August 2022 12:04 PM
ජාතික ආරක්ෂාව කෙසේවෙතත්, තමන්ව පවා ආරක්ෂා කරගන්න බැරිව, රටින් පැනල යන්න වුනා. ඩොලරයේ අගය වැඩි වුනු නිසා තමයි ගෑස් මිල වැඩි කළා කියන එක බොරුවක් බව ඔප්පු වුනා. රජ පුතුන්ගෙන් තෙල් මාෆියාක් සිදු වෙමින් පවතිනවා බව ආරංචි. ජනාධිපති සහ තෙල් ඇමති නොදැනුවත්ව මේවා වෙන්න බැහැ. රජ පුතුන් සම්බන්ද නිසා, ජනාධිපති සහ තෙල් ඇමතිගෙන් සාධාරණයක් බලාපොරුත්තු වෙන්න බැහැ.
ලක්සිරි පැරිසියේ Wednesday, 17 August 2022 11:17 PM
ඉට පසු කියන්න අපිට පාඩුයි කියලා . මම තරහ නෑ අඩු කලාට හොඳයි . එවුනාට පස්සෙ අඩන්න එපා
දෙල්ගොඩ ධම්මි Thursday, 18 August 2022 04:58 AM
ඉස්සර නම් පහසුවෙන් ගන්න තිබුනා දැන් නම් කවුරු කවදා කොහේදි ලාෆ් ගෑස් දෙනවාද දන්නෙ නැහැ එනිසා මිලට ගැනීමට පහසුකම් සලසන්න ඒ වගේම ඉතාමත් අහංකාර එවුන්ට විකිණීමට නොදෙන්න (උදා යාය පාර හංදියේ කඩේ)
de silva Thursday, 18 August 2022 06:33 AM
ගෑස් සිලින්ඩරේ 5800 වෙනව නම් ඒ මිල අඩු වෙලා නැහැ. ලිට්‍රෝ එක 5100ට දෙනකොට මේක 5800 වෙන්නේ කොහොමද? මිල අඩු කරන්න නම් ගෑස් ක්ෂේත්‍රයට ෂෙල් වැනි ජාත්‍යන්තර සමාගම් තවත තව ගෙන එන්න ඕනි. බොරතෙල් නිෂ්පාදනය කරන්න ජාත්‍යන්තර සමාගම්වලට ලංකාවෙ තෙල් පිරිපහදු කර බෙදා හරින්න ඉඩ දෙන්න ඕනි. එවිට රටේ භූමිතෙල් ගුවන් යානා ඉන්ධන හිඟ වෙන්නේ නැහැ.
SLThursday, 18 August 2022 08:49 AM
ඇත්තෙන්ම...!
Customer Thursday, 18 August 2022 07:06 AM
What a joke. You just order one gas ship every three months a time for your staff and VIPs. Then you say you reduce the price of it. When did you last took step to provide gas for general public.
ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 August 2022 09:03 AM
අපේ ගෙදර නම් ගෑස් හිගයෙන් පස්සෙ ගෑස් ගෙනාවෙ නැහැ. ඒ කියනනේ මාස 06 ක් විතර. අපි දර ලිපේ උයනව.මමත් බිරිදත් වෙලාවට කලින් සේවයටත් යනව. අපි රජයේ සේවකයො. උදේ 5 ට අවදි වෙනව. 6.30 වෙනකොට බත්,මාලු,පරිප්පු,පළාවර්ගයක් සමග තවත් එලවලු දෙකක් පමණ හදා ගන්නව. කිසිම දිනක එකම ගෑස් පොලිමක වත් ගියේ නැහැ. කාගෙවත් ගෑස් අපි බැලුවෙත් නැහැ. අපි ලග ගෑස් සිලින්ඩර දෙකක් තියෙනව. මේ මගේ පිළිවෙල වුනාට බොහෝ පිරිසකට එහෙම බැරැව ඇති.කල්පනා කරල බලන්න, තමන්ගෙ වටිනා කාලයෙන් තමන් අනවශ්‍ය දේකට කොතරම් කාලය වැය කරනවද කියල.එහෙම කරල කාල කළමනාකරනයක් කරල අනුන්ගෙ ගෑස් නොබල ඉන්න.මටනම් ඇත්තටම ගෑස් රැපියල් 25,000 ට ගියත් කමක් නැහැ.ඒත් මේ තිරිසන් පාලකයින් ගෙන් මම ඉල්ලා සිටිනව රටේ අංහිංසක ජනතාවට මෙහෙම කරන්න එපා කියල.මේ රටේ කාඩ දේශපාලකයින් සහ අමන නිලධාරින් එකතු වෙලා අපේ සතුට අපිට නැති කලා. අපේ දරැවන්ගෙ අනාගත සිහින සියල්ල විනාශ කලා.රනිල් මහින්ද ඇතුලු හොර නඩය ගැන කථා කරනනොට මගේ නම් ඇගේ මාලු නටනවා.
නුවන්සිරාThursday, 18 August 2022 03:09 PM
ලලිත් වතුරේ ඉන්න සතුන්ගේ තියෙන්නේ මාලු. ගොඩ ඉන්න සතුන්ට තියෙන්නේ මස්, එහෙනම් ලලිත්ගේ ඇඟේ මාලු නටන්නේ කොහොමද? මමත් පෙබරවාරියේ සිට කාගේවත් ගෑස් බැලුවේ නැහැ. පැරණි ලිපක් (ස්පෙක්ට්‍රා) අලුත්වැඩියා කර පාවිච්චි කළා.. මම ඊයේ ඇහුවා පසුගිය කාලයේ එක මිනිහෙක් ගෑස් කඩේ තියෙන හිස් සිලින්ඩර ඉල්ලාගෙන පෝලිමේ තියනවාලු.. පෝලිමේ මුලින්ම හිටිය කෙනාට ගෑස් ලැබෙන ප්‍රමුඛතාව නිසා වංචාවට ඉඩ ලැබෙනවා. ඉන් පස්සේ දන්න අඳුනන අයට ඇමතුම් දීලා හිස් සිලින්ඩර ගෙන්නාගෙන නිවසට ගෑස් ගෙනගොස් දීලා ගෑස් වටිනාකම බයිසිකල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 1000/=ක් ගන්නවාලු.. මිනිහා දවසට සිලින්ඩර 20ක් විතර එලෙස කරනවාලු. සතියකට තුන්වරක් කළොත් කොහොමද?
janahitha Thursday, 18 August 2022 09:24 AM
ගෑස් සිලින්ඩරයක් දැනට වටිනාකම ඩිරාම් 80ක් වෙනවා. රුපියල්වලින් 7600ක් වෙනවා. නිෂ්පාදනය එකම සමාගමෙන් නම් අඩුවට දෙන්නේ කොහොමද? වෙනස තියෙන්නේ පාඩුව භාන්ඩාගාරයෙන් ගෙවන්න මුදල් නොමැතිකමයි, ත්‍රීවීල් එළවීම සහ ජාතික රැකියාව තෝරාගෙන පහසුකම් ගන්න හොරුන් නායකත්වයට ගන්න ජනතාවක් කිසිදා දියුණු නොවේ..!
කාංචන ජිවන්ත Thursday, 18 August 2022 10:21 AM
ශි ලාංකික අභිමානය සහ දේශිය සුවද යනුවෙන් ආරමිභ කළ ගෑස් පාරිභෝගික මුදලින් යැපුණූ ඔබ සමාගම, ඩොලර් බොරැව සමග ඇද වැටී ඇත. මුල අමතන දේශිය සමාගම ලාෆ් ගෑස් සමාගම වෙි.
sampath Thursday, 18 August 2022 11:28 AM
වෙලදපොලට ගෑස් සපයන්නෙ නැතිව ඉන්න මේ සමගම්වලට බලය දුන්නෙ කවුද පහුගිය කාලය පුරාම ගෑස් නොසැපයීම සම්බන්වදව නීතිමය පියවර ගත යුතුයි. මිල සම්බන්දව ජනතාව බලාගනිවි. සමගමේ වගකීම භාණ්ඩ සැපයීම. නැත්නම් සමාගම ඈවර කිරීම.
Kandy Whip Friday, 19 August 2022 06:47 AM
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය 4750/= සහ ලාෆ් 5800/=. මොන විහිළුවක්ද.