(ආරියරත්න රණබාහු)
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බ
’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශ
අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශ
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි
SUNIL MILANO Tuesday, 01 August 2023 02:40 PM
ඔබතුමා රට, දැය වෙනුවෙන් කළ සේවයට හිස නමා ගරුකරන අතර අජරාමර නිවන් සම්පත්තියද ලැබේවායි පතමි.
ගමේ එකාලා Tuesday, 01 August 2023 09:32 PM
ඔබතුමා ගේ හදිසි වියෝවීම ගැන හරිම කණගාටුයි නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
gamini fonseka melbourne australia Friday, 04 August 2023 06:49 AM
කලා ලොවේ දිදුළන පහන් ටැඹ අකාලයේ නිවී යාම කිව නොහැකි පාඩුවක්... ඔබට නිවන් සුව...
බටගොඩ දොන් සිමන් Sunday, 31 December 2023 04:40 PM
ඔබතුමා කටහඬ හැසිරවීමේ කලාවේ පතාක යෝධයෙක්. ඔබකළ සේවය අද්විතීයයි...! කතන්දර ආතා අපේ මතකයේ නොමැකී පවතියි... ඔබට දෙව්මව් තුරුළේ සරණ ලැබේවා...!