(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව "ප්‍රයිම් ටයිමර්ස්" නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ.
ඒ අනුව "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාන්‍ය වයස අවුරුදු 94 කි. එක්සත් රාජධානියේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන රන් වුඩ් හෝම්ස් නම් සමාගමට අයත් වෝර්වික්ෂයර්හි වැඩිහිටි නිවාස 7ක සාමාජිකයන්ගෙන් මෙම ගායන කණ්ඩායම නිර්මාණය වී ඇත.
එරට ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවැති නත්තල් කැරොල් ගී ප්රසංගයේදී ලෝක වාර්තාව බිඳීමේ අදහසින් "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායම පිහිටුවාගෙන තිබිණි.
ඇතැම් "ප්‍රයිම් ටයිමර්ස්" සාමාජිකයන් මීට පෙර කැරොල් ගී ගායනා කර ඇතත් බොහෝ දෙනා මීට පෙර කැරොල් ගී ගායනා කර නොමැති සාමාජිකයන් බවද පැවැසෙයි.
ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.
මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ලොව වයස් ගතම සංගීත කණ්ඩය