(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු රුපියල් මිලියන 250 ක මුදල අද දින මුදා හළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවීන් වෙත ගෙවීම සඳහා වෙන් කෙරුණු මෙම මුදල රාජ්‍ය බැංකුවක් විසින් පරණ ණයට හිලව් කර ගෙන තිබුණි.
ඇති වු ගැටළුකාරි තත්ත්වය නිසා ගොවීන්ට මුදල් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද විය.
මේ තත්ත්වය නිසා වී ලබාදුන් ගොවීන්ට ගෙවීම් කටයුතු ද ප්‍රමාද වූ අතර ගැටළු තත්ත්වය නිරාකරණය කරගෙන ඉතා ඉක්මනින් ගෙවීම් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන් වෙත දැනුම් දී තිබිණි.
මෙම ගැටළුව විසඳාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් මැදිහත් වී තිබේ.
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වී ගන්න වෙන් කළ මුදල පරණ ණයකට හිලව් කළ පලහිලව්ව විසඳෙයි
Hafeel Friday, 02 September 2022 04:22 PM
රාජ්‍ය බැංකුව එහෙම කළාට කමිටුවක් පත් කළේ නැද්ද? මෙයා හැම දෙයටම කමිටු පත් කරන්නේත්, වාර්තාව ඉල්ලන්නේත්... නමුත් කිසිම දෙයක් වෙලා නැහැ.