වික්ටෝරියා වේල්ල සහ හතර වන බල ඇණිය යාන්ත්‍රික රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවකින් වීඩියෝ ගත කළ කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 28 - 34 අතර පසුවන්නන් බව ද පොලිසිය කියයි.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියා වේල්ල වීඩියෝ කළ තුනක් මාට්ටු
අගුපිලගේ Sunday, 14 November 2021 07:44 AM
රට රකින අපේ විරුවා ඉන්නවා නොවැ මොකෑ බයවෙන්නෙ..
විමර්ශන Sunday, 14 November 2021 08:38 AM
පාස්කු ප්‍රහාරයත් එක්ක පටන් ගත්ත මේ රටේ වැටීම ගැන හිතද්දි, මේ රටේ මෙවැනි ස්ථාන රැක ගැනීම කොතරම් වැදගත්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. මෙවන් සියළු ස්ථානවල ආරක්ෂාව තර කිරීම කළ නොකලොත් කොවිඩ් අවසන්වෙන දාට අපට රටක් හැටියට නැගිටින එක සිහිනයක් වෙයි.
විජේ Sunday, 14 November 2021 09:20 AM
සුපුරුදු පරිදි ත්‍රස්තවාදය නැවත හිස ඔසවන හැඩක් තියෙන්නෙ, අඩුම ගානෙ ඊලග ඡන්දයත් දිනනතුරු වත්......