(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් සහ කැමරාවකින් වීඩයෝ සහ ඡායාරූප ගනිමින් සිටි සැකකරුවන් 7 දෙනකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
සැකකරුවන් කිසිදු බලධාරියකුගෙන් අවසර නොගෙන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානාවකින් වේල්ල හා අවට ප්‍රදේශය ඡායාරූප ගනිමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටින හමුදා සමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල. වැලිගම, යනක ප්‍රදේශවල පදිංචි තරුණයක් බවද පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියාව වීඩියෝ කළ හතක් මාට්ටු
Surathalaa Sunday, 23 October 2022 07:48 PM
ජාතික ව්‍යවසනයක පෙරහුරුවක්ද?
arschfikaa Monday, 24 October 2022 12:46 AM
මහරැජින විසින් නිකම්ම මෙ සුරුට්ටුවන්ට හඩලදීපු එක ෆොටෝ ගත්තට එකෙන් වැටෙන වතුර නැවතෙනවදබන්?