(සුජිත් හේවාජුලිගේ )
විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක් තිබිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි විකල්පයක් නැතුව අයවැය පරාජය කළහොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිය හැකි බවද ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘විකල්පයක් නැති නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙනවා‘‘
මසිරිපාල Sunday, 21 November 2021 01:38 PM
පසුගිය දිනක රටේ සියලු වටිනා දෙයක්ම විකුණා අවසන් කියලා... අන්තිමේ මේවා ඔක්කොම නැවත ගන්න අපිටම බලය ගැනීමට ජනමතයක් පවත්වනවා කිව්වාම ඕක අපිට පැහැදිලි වුණා..
sisilSunday, 21 November 2021 07:48 PM
විකල්පයක් නොමැති නම් සජිත් සමග එක්ව රජයක් පිහිටුවන්න. නමුත් අනාගතයේ රටට අවශ්‍ය වෙනසක් බිහිකිරීම වෙනුවෙන් like minded people එකතුවක් නොවැරදීම මතුවනු ඇත. නමුත් එහි කොටස්කරුවන් වීමට රටේ ජනතාව ඔබලාට අවස්ථාව නොදෙනු ඇත...
nimalMonday, 22 November 2021 07:04 AM
වෙනත් විකල්ප අවශ්‍ය නැත, 2024 ජන්ධිපතිවරන්යේදී විජේදාස රාජපක්ෂ ජනපති කරමු !
කෝරලගේMonday, 22 November 2021 07:22 AM
මේ විජේදාස තනිකරම අපිව ගොනාට අන්දලා හොරුන්ට කඩේ යන කෙනෙක් සහ අන්තිම මොහොතේ හොරුන් බේරලා කාලෙකට හැන්ගෙනවා. පහුගිය ඡන්දෙදි 56 ලක්ෂයක් ගත්ත සජිත් ඊලග ඡන්දෙදි රටට එකම විකල්පය වෙනවා. අනික සජිත්ට හොරකම් කරලා කිසිම චෝදනාවක් නැහැ. පවුල් බලයට ගෙන්නත් පිස්සුවක් නැහැ.
RoyfedricksTuesday, 23 November 2021 01:33 AM
මේ මේ කොරලේ මහත්තයෝ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා උන්නැහේ. ඔය කොයි එකත් එකයි. අරූ එපා කියල මූට දෙනවා. මූ එපා කියලා අරූට දෙනවා. අපි අවුරුදු 70 ගණනක් ඔය මෝඩ සෙල්ලම කලා. දැන්වත් හිතන්න. කවුරු හරි ගැටලු ඉදිරිපත් කරලා, ඒවට විසදුම් යෝජනා කරලා, ඒවට යන වියදම ගණන් බලලා ඒ වියදම හොයගන්න ආකාරය පැහැදිලි කලොත් අන්න ඒ පුද්ගලයාට චන්දේ දෙන්න.
Willow Drive Sunday, 21 November 2021 01:52 PM
තවත් අවස්ථාවාදී නළුවෙක්...
abSunday, 21 November 2021 09:21 PM
විජේදාස රාජපක්ෂලාගේ අවුල් වවුල් දේශපාලනයට තිත තබමු.
අතුල සෞදි Sunday, 21 November 2021 01:54 PM
අයවැයට පමණක් නොව 2024 මැතිවරණයටද විකල්පයක් නොමැත...
anaSunday, 21 November 2021 07:44 PM
නිලුයි, කොළයි ගැන විතරක් හිතන අයට තමයි විකල්ප නැත්තේ...
Ss liyanarachchi- Sunday, 21 November 2021 01:59 PM
විකල්ප නැහැ කියන්නෙ පක්ෂයි කියන එක අය වැය පුස්සක් බව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. පාට පක්ශ ඔලුවේ දුවනකොට තමන්ගෙ මඩිය පැවැත්මට ආත්මාර්තකාමී උනාම අන්දවෙනවා.
ජගත් ලියනගේ Sunday, 21 November 2021 02:00 PM
බණ්ඩක්ක කියල කෑම ජාතියක් ගැන අහල තියනවද ?
Janaka from MataraSunday, 21 November 2021 02:46 PM
බණ්ඩක්කා වගේ රසගුණ කෑමක් ළඟට වාමන රූප ආඳන්න එපා ආයිබෝවන්..!
mihira Sunday, 21 November 2021 02:02 PM
සත පහකට විශ්වාස කරන්න බැරි එකෙක් මූ
Hafeel Sunday, 21 November 2021 07:06 PM
මෙයාගේ ඉතිහාසයම මෙහෙම තමයි. කීයටවත් විශ්වාස කළ නොහැකි චරිතයක්... එදා මෛත්‍රී රනිල් මෙයාව කැබිනට් එකෙන් දොට්ට දැම්මා. එතකොට කිව්වා හම්බන්තොට වරාය චීනුන්ට වික්ක කැබිනට් එකේ ඉන්න ලැජ්ජයි කියලා, රනිල්ට එරෙහිව විශ්වාස භංගයේදී, රනිල්ට පක්ෂව අත උස්සලා, නැවත ඇමති ධුරයක් අරගත්තා. ඒ වගේම විස්සට පතුරු ගහලා, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ළඟට ගිහින් දිවුරුම් දීලා, ඒ විස්සටම අත ඉස්සුවා. මේ දවස්වල ආණ්ඩුව විවේචනය කරමින්, දැන් කියනවා අයවැයට පක්ෂව ඡන්දය දෙනවලු. ප්‍රතිපත්තියක් නැති, විශ්වාස කළ නොහැකි චරිතයක්...
lal Sunday, 21 November 2021 02:05 PM
‘විකල්පයක් නැතිනම් ඡන්දය නොදි ඉන්න පුළුවන්නේ‘‘
පිටිගල මිලානෝ Sunday, 21 November 2021 02:11 PM
සේනාධිපතියෙක් එක්ක ඇමරිකාව පැත්තේ රවුමක්වත් යන්න පොරොන්දු වෙලාද?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 November 2021 02:20 PM
කට බොරු කිව්වත්,දිව බොරු කියන්නේ නැහැ කියා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.වැටෙන්නට යන ආණ්ඩුවට තවත් එක මුක්කුවක් හෝ ගසා බේරාගැනීමට තමයි මෙතුමා වෙහෙසෙන්නේ.මෙතුමාගේ අයිතියට අප ගරු කරනවා.ඒත්,දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන එකට අප අකමැතියි.
mohomed agarapatana Sunday, 21 November 2021 02:27 PM
මේ වගේ අය නිසා තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ..!
BamunuarachchiTuesday, 23 November 2021 06:22 PM
මොකද විජේදාස මහතා ඔහෙලගේ කැමැත්තට වැඩ කරන්න ඕනේද? එයා අපි වගේ ස්වාධීනව හිතන කෙනෙක් එයාට කැමති තීරණ එයා ගන්නවා. ඔහෙලා දකින්නේ දේශපාලන භුමිකාවේ මතුපිටින් තිබෙන දේවල් විතරයි. ඒ ගොල්ලෝ ක්‍රියාකාරි දේශපාලඥයින්... ඒ ගොල්ලෝ ඇතුළත, පිටත සියල්ලම දන්නවා. ඒ නිසා තමන්ගේ නොදන්නාකම පෙන්වන්න එපා. රටට නියම ශාපය හම්බයින්. විජේදාස මහතා එ් බව 2018 දී පාර්ලිමේන්තුවේදී කිව්වා. හිටපු සිංහල හම්බයින් ඒවා පිළිගත්තේ නැහැ.
දාස Sunday, 21 November 2021 02:40 PM
මේ තක්කඩියෙක් ඩබල් ගේම් පප්පෙක්... තමුන් දන්නවා නම් අයවැය සාර්ථක නැහැ කියලා... ඇයි ඡන්දෙ දෙන්නේ...? හලෝ මිනිස්සු අන්දන්න එපා. ඔහේ ඩීල්කාරයෙක් කියලා කවුරුත් දන්නවා.
Nirmal Sunday, 21 November 2021 02:47 PM
කවුරුවත් වෙනස් දෙයක් බලාපොරොත්තු වුණා කියලා හිතන්න බෑ.
kapila Sunday, 21 November 2021 02:52 PM
විජේදාසලා කවුරුත් ඔහොම තමයි...
චන්දන Sunday, 21 November 2021 02:58 PM
දැන් ආණ්ඩුවට බැන බැන ඉන්න බහුතරයක් අනාගත ඡන්දෙ ආවට පස්සේ කියන්නේත් ඔය ටික තමයි.
Don perera Sunday, 21 November 2021 03:04 PM
මට රංජන්ව මතක් වුණා...
Nihal Sunday, 21 November 2021 03:09 PM
ඇමැතිකමක් ගැන බලාපොරොත්තු අත්ඇරලා නෑ වගේ...
ගමේ එකාලා Sunday, 21 November 2021 03:58 PM
විජේදාස රාජපක්ෂ කියලනේ කියන්නෙත්. පවුල් පාලනේ අයත් එක්ක ගහපු ගේම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලුවන්ගේ රඟපෑම් ගැන අපි නොදන්නවා නෙවෙයි...
de silva Sunday, 21 November 2021 04:13 PM
බොලාට විකල්ප නැති වුණාට රටේ ජනතාවට ඕනෑ තරම් විකල්ප තිබෙනවා. හිටපල්ලා ඡන්දයක් එනකම්... අපේ විකල්පය පෙන්නන්න. මෙයාට ඩීල් දාස කියන්නේ නිකන් නෙවෙයි.
marikkar Sunday, 21 November 2021 04:31 PM
විජේදාස යනු කුහක කමේ සැබෑ සංකේතයකක්.. තක්කඩි දේශපාලනඥයෙක්..
chandima Sunday, 21 November 2021 04:43 PM
බයිලා ...බයිලා... බයිලා ...
Bamunuarachchi Sunday, 21 November 2021 04:53 PM
විජේදාස මහත්තයෝ බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්. මේ රජය හැරෙන්න වෙන විකල්පයක් නැති බව අපි තේරුම් අරගෙන බොහෝ කල්. මතකයි නේද හම්බ ත්‍රස්ත වාදය ගැන කතා කරලා ඔබට ලැබිච්ච ප්‍රතිචාරය. ආයිත් ඇඳුමක් ඇඳගෙන ඒ ගොඩට යන්න පුලුවන්ද?
BamunuarachchiMonday, 22 November 2021 05:40 PM
විජේදාස මහත්තයෝ, මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වැරදි වුණත් ඒ අදහසේම එල්ලිලා ඉන්න. එහෙම කරන්න එපා ඔබ හරී කියා සිතෙන දේ කරන්න. ඒකයි හරි ක්‍රමය. කොල්ලටයි, බල්ලටයි ඕනේ විදිහට ඔබ වැඩකරන්න වෙනස් වෙන්න එපා. ඔබ වැඩකරන්න ඔබට ඕනේ විදිහට. මටත් වෙන විකල්පයක් නැහැ. හම්බයින් සමග එකතුවෙන පක්ෂ වලට අපි එකතුවෙන්නේ නැහැ.
RoyfedricksTuesday, 23 November 2021 01:43 AM
රටේ උපන් සුලු ජාතිකාරයාට බිම් අගලක් හිමිවෙනවට විරුද්දයි. ඒ උනාට චීනට රට අයිති උනාට වගේ වගක් නැහැ.
Demuni Uduwara Sunday, 21 November 2021 05:58 PM
ඔබට එයින් වැළකී සිටිය හැකියි.
Malika Sunday, 21 November 2021 06:14 PM
විකල්පයක් නැත්නම් ඡන්දය නොදී ඉන්නකෝ... එහෙම කරන්න තරම් ආත්ම ගෞරවයක් නැති අය. බෙල්ලෙන් අල්ලලා එලියට දායි කියලා වෙන්න ඇති. එළියට දැම්මොත් මෙයාට එල්ලෙන්න විකල්පයක් නැති එකයි මේ කියන්නේ...
Bandara Sunday, 21 November 2021 06:15 PM
මෙයා ඇවිල්ලත් සුපිරි රෑ ඩැනියෙල් දවල් මිගෙල් කෙනෙක් තමා. තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න හොඳ නෑ...
thilak Sunday, 21 November 2021 06:15 PM
අපි නොදන්නා විජයදාස රාජපක්ෂ...
ලමය Sunday, 21 November 2021 06:36 PM
මුට විජේ දාස කියනව වෙනුවට පජේ දාස කිව්ව නම් හොදයි.
Rohana Sunday, 21 November 2021 06:48 PM
ප්‍රතිපත්තියක් නැති එකක් කතාකරල තව එකක් කරන පුද්ගලයෙක් බව අපි තේරුම් අරන් බොහෝ කල්.
විපරමා Sunday, 21 November 2021 08:16 PM
උගතෙක් කියලා හිතාගෙන හිටියට ඉන්නේ මොලේ උඩ. එක අණ්ඩක් ආණ්ඩුව පැත්තේ. දූෂිත පවුල් පාලනේ උදවිය කරපු දූෂණ වලින් බේරගන්න ඩීල්දාස ගහපු ගේම් කොහොමද? වෙන විකල්පයක් නෑනේ...?
de silva Sunday, 21 November 2021 08:55 PM
අයවැයට ඡන්දේ දෙන විට සලකා බැලිය යුත්තේ එහි අඩංගු කරුණු ගැන පමණක් බව මේ බක පණ්ඩිතයන්ට තේරෙන්නේ නැද්ද.?
කුමාරසිරි Sunday, 21 November 2021 08:58 PM
ආඳා වාක්‍යයක්.
Sunil Premasiri Sunday, 21 November 2021 09:38 PM
කිසිම විශ්වාසයක් තියන්න බැරි දේශපලුවෙක්.
Demuni Uduwara Sunday, 21 November 2021 09:43 PM
ද්‍රෝහීන්ට විපක්ෂයේ ඉඩක් නැති බව අවිවාදිතය.
Siri Monday, 22 November 2021 02:29 AM
මෙයත් රාජපක්ෂ කෙනෙක්නෙ. ඔහොම යමු.
Bunny Preena Monday, 22 November 2021 08:40 AM
විපක්ෂයේ ඉන්න අයගේ එකම විකල්පය බලය අල්ලා ගැනීම.
Buddika Monday, 22 November 2021 08:46 AM
විකල්පයක් නැතිකම නොවෙයි මෙයාට පිටකොන්දක් නැතිකම නිසයි.
ලුම්බිණි Monday, 22 November 2021 09:02 AM
අන්තිම දෙපිටකාට්ටුවෙක්.
sharm warn Monday, 22 November 2021 10:03 AM
මේ තව එක්කෙනෙක්. ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති කට වස්සවන්න.
sanjeewa milano Monday, 22 November 2021 05:59 PM
ඔයිට වඩා හොඳයි තමන්ගේ පවුලේ අයව විකුණගෙන කෑවානම්...
Royfedricks Tuesday, 23 November 2021 01:38 AM
ඔබ කරුණු නොදැන කිව්වත් ඒ කතාවත් ඇත්ත. බලන්න එස්.බී. ඩිලාන්. දෙන්නා හැමදාම ඉන්නේ ආණ්ඩු බලය තිබෙන පැත්තේනේ. දෙන්නා ද්‍රෝහීන්ද වීරයෝද?