IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි

 

(යොහාන් භාසුර)

එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත්   කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට  එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පිරවුම්හල්හිමියන් වෙත අද (7) සිට ස්වයංක්‍රීයව ඉන්ධන නිකුත් කිරීමේ දත්ත ලබාදීම ආරම්භ කර ඉදිරියේදී මහජනතාවට එම තොරතුරු විවෘත කරන බව කී අමාත්‍යවරයා සංචාරක ඉන්ධන අවසරපත සහ රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා කේතය එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.

ඉන්ධන සලාකය වැඩි කිරීමට අවශ්‍ය විශේෂ ක්ෂේත්‍රයන් අත්හදා බැලීම මෙම සතියේ තෝරා ගත් පෞද්ගලික සහ රජයේ ආයතන කිහිපයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව අද පැවැති ප්‍රගති සමාලෝචනය රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය



අදහස් (1)

වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි

කිරිපුතා Wednesday, 07 September 2022 04:13 PM

නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉන්ධන ප්‍රශ්නය හොඳින්ම කළමනාකරණය කරන මේ තරුණ ඇමතිතුමාට සුබපැතුම්...!

:       8       28

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 876 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 216 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1784 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 203 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 501 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2428 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site