(යොහාන් භාසුර)
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විජයදාස ඉල්ලා අස්වෙයි
රංබොඩ Monday, 29 July 2024 12:23 PM
ජනාධිපති වෙලා බැරියෑ ඉතිරි ටික කරන්න. අර කට්ටියගෙන් සමාව එහෙමත් ගත්තානේ
Nimal 1 Monday, 29 July 2024 12:27 PM
අනේ මකබෑ වෙයල්ලා... රටට විනකළ හැටි හොඳටම ඇති...
sugath Monday, 29 July 2024 12:35 PM
මේ වගේ දෙපිටකාටුවන්ට හොඳ පාඩමක් මෙදා පාර ඡන්දෙදී ලැබේවි. මෙයාට ඡන්ද ලක්ෂයක් හෝ අඩුවෙන් ලැබේවි. එතකොට අමාරුව හොඳ වේවි...!
යෝගා Monday, 29 July 2024 12:55 PM
ජනාධිපති වෙන්න බැරි බව දන්නවා වුණත් අඩුගානේ ඉල්ලුවේවත් නෑ කියලා හිත හදාගන්න තමයි මේ වගේ අය ඉල්ලන්නේ...!
kularathna Monday, 29 July 2024 01:14 PM
මේවට රැවටෙන්න එපා..දෙන දෙය ගන්න. ඡන්දය දීලා කරුමය ගෙවන්න බැහැ මෙදා සැරේ
දයාසේන අඹගහහේන Monday, 29 July 2024 01:24 PM
රාජපක්ෂ කල්ලිය නැත්නම් පොහොට්ටුව ගැන කිසිම කැමැත්තක් නැහැ රාජපක්ෂලා කවුරුත් එකයි කියලා හිතෙනවා වෙනසක් තියෙන්නේ මෙයා රාජපක්ෂලා අතරේ සිටින එකම උගතා වීම තමයි
fairoos Monday, 29 July 2024 01:56 PM
ඥානසාර හාමුදුරුවොත් එකතු කරගත්තොත් ඡන්ද ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි
ජපුරවැසියෙක් Monday, 29 July 2024 02:11 PM
මේ අය හොරගෙඩියෝ ටික දැන් ඇවිස්සිලා ඉන්නේ ඉදිරියේදී යන එන මන් නැතිවෙන බව දැනගෙන ... එල්ලෙන්න හයිය වැල් හොයනවා. කපටියෝ.. ජනතාවාට හොඳ අවස්ථාවක් මොවුන්ට පාඩම් උගන්නන්න. පස්සේ බැන බැන ඉඳලා වැඩක් නෑ. මේ ඔක්කෝටම ගෙදරම නනවතින්න වෙනවා මේ පාර ස්ථිරයි.
ගමේ එකාලා Monday, 29 July 2024 02:55 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ ඩීල්දාසගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
Prabha Monday, 29 July 2024 05:08 PM
තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න කෙනෙක්...
ANURA Monday, 29 July 2024 07:06 PM
ඇපත් නැතිවෙලා ...මන්ත්‍රී ධූරයත් නැති වෙනවා
chandima Monday, 29 July 2024 07:37 PM
එලවන්න කලින් ඉල්ලා අස්වුන එක හොදයි