IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විජයදාසත් ජනපති සටනට

(අමිල චින්තක ගමගේ)

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්‍රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය.

මෙහිදී අමාත්‍ය ධූරයෙන් ඉවත්වනවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයට අමාත්‍යවරයා පිළිතුර ලබා දුන්නේ අපි හදපු ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (15)

විජයදාසත් ජනපති සටනට

de silva Thursday, 25 July 2024 11:28 AM

දිනන්න බැරි බව දැන දැනම ජනාධිපතිවරනෙට ඩීල් දාස ඉදිරිපත් වෙන්නේ කවුරු හරි සමග කාගේ හරි චන්ද කඩන්න අලුත් ඩීල් එකක් දමල ඇති, මෙයාට ඩීල් දාස කියන්නේ කට කහනවට නොවේ ,

:       3       35

රංබොඩ Thursday, 25 July 2024 11:38 AM

මෙදාපාර ඡන්දෙ දෙන්න කට්ටිය අඩුු වෙනවා. සේරම අපේක්ෂකයන් . මාත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ

:       2       83

M. SAMAN PERERA Thursday, 25 July 2024 12:17 PM

එකෙක්වත් රටට ආදරේ නැහැ ,බලයට කෑදරකම විතරයි

:       3       65

nanda Thursday, 25 July 2024 12:18 PM

රටක නායකත්වයක් ගන්න මේ වගේ පෞර්ෂත්වයක් තියෙන්න ඕනේ. වැනි වැනි ඉන්නේ නැතුව . අනෙක් අය තවම කෙකර ගගා ඉන්නවා. 69 ලක්ෂයක් දීලත් පොහොට්ටුව ජන වරම අලියට පාවා පාවා දීලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉන්නවා. පෙරහැර යනකම්

:       16       27

sam Thursday, 25 July 2024 12:29 PM

මගේ ඇස්තමේන්තුව මෙයා චන්ද ලක්ෂ දෙකත් තුනත් අතර ගණනක් ගනීවි කියලයි.

:       15       30

KumaraThursday, 25 July 2024 01:37 PM

විසි දහසකට අඩුයි. මම ඔට්ටු අල්ලනවා.

:       4       26

fairoos Thursday, 25 July 2024 01:27 PM

ලංකාවේ මිනිස්සු නම් හරි මොංගල් .කවදාවත් හැදෙන්නේ නෑ

:       2       23

යෝගා Thursday, 25 July 2024 01:44 PM

මේගොල්ලො ඡන්දෙ ඉල්ලන්නේ දිනන්න බලාගෙන නෙමෙයි. එක්කෝ කාගෙ හරි ඡන්ද කඩන්න නැත්නම් ඩොලර් කුට්ටියක් හම්බකර ගන්න. ඔය දෙකම වෙන්නත් පුළුවන්.,

:       3       26

ජයනාත් Thursday, 25 July 2024 02:46 PM

ජනාධිපති අපේක්ෂකයන් වුණාම වරප්‍රසාද රාශියක් ලැබෙනවා. ඒවා ගන්නත් එක්ක ලොකු කොන්ත්‍රාත් එකක් මේ කරන්නේ...

:       0       0

Prabha Thursday, 25 July 2024 03:11 PM

හිටන් තුමා දින්නට පස්සේ පොල් පිති පොල් ලෙලි ඔක්කොම ෆෝම් උනා

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 25 July 2024 04:38 PM

අනේ හොදයි, මෙයාව ඉක්මනින් දේශපාලනයෙන් චුත කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා ! ඉල්ලන්න ඉල්ලන්න චන්ද දහ පහලොස් දාහක් වැටුනොත් ලොකු දෙයක්.

:       0       0

Saman Dissanayake Thursday, 25 July 2024 05:35 PM

ජනාධිපති කමට සුදුසුම කෙනා මොහු. ජනාධිපති නීතිඥ කෙනෙක් ආචාර්ය උපාධි 2ක් තියෙනවා. නීතියට පොත් රැසක් දායාද කරලා තියෙනවා. ලෝකේ ජනාධිපති දූරයට වැඩියෙන්ම බිහි වෙලා තියෙන්නේ නීතිඥ වරුන්. මහත්මා මහත්මගාන්ධි වගේ . බුදු දහමත් සමග යන විද්වතෙක්. අනිවාර්යයෙන්ම දිනන්න ඕනි.

:       0       0

සෑම් Thursday, 25 July 2024 05:40 PM

ඩීල් දාස මේ චන්දෙ ඉල්ලන්නේ චන්ද අපේක්ෂකයන්ගේ වරප්‍රසාද අරගෙන තවත් අපේක්ෂකයෙක්ගේ රෙදි අපුල්ලලා ගානක් හොයාගන්න. සමහර විට මිලියන සිය ගණනක ඩීල් එකක් වෙන්න පුළුවන්

:       0       0

Asela Thursday, 25 July 2024 09:07 PM

අපරාදේ සල්ලි...!

:       0       0

Rohana Thursday, 25 July 2024 09:58 PM

විජේදාස වැනි වැඩකට නැති අපේක්ෂකයින් ඉදිරිපත්වීම වලකා ඡන්ද පත්‍රිකාවේ දිග අඩුකරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 631 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 659 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 587 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6667 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2101 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 17 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34189 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23980 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 153 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 479 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site