IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වජිර මැති සබයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එජාපය ට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

වජිර අබේවර්ධන මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කොට ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

 



අදහස් (8)

වජිර මැති සබයට

KAHAWITA Friday, 22 July 2022 10:48 PM

පැය 48 තෙල් ගෑස් පෝලිම් නැති කරල රට සුකිත මුදිත කරනව කිය කිය පච කෙලල මෙන්න ඩීල් වජිර පාර්ලිමෙන්තු අවිල්ල.

:       7       38

Sam Saturday, 23 July 2022 05:30 AM

මේ නූගතුන්ට වඩා හොඳ කෙනෙකු නැද්ද UNP එකේ?

:       0       0

ලුම්බිණි Saturday, 23 July 2022 05:34 AM

මේවා ඔක්කොම ඩීල් තමයි.

:       0       0

hemantha kumara Saturday, 23 July 2022 06:37 AM

ඕක තමයි මොවුන්ගේ තත්වේ. කොහොම හරි ඩීල් එකක් දාගෙන ඌරු කොටුවට පනින්න තමයි සූදානම... මෙහෙමත් නරි...!

:       0       0

Pradeep Saturday, 23 July 2022 07:05 AM

රනිල් වගේම රටටම අප්‍රිය චරිතයක්, ඩීල් කාරයෙක්...

:       0       0

Rexi Saturday, 23 July 2022 07:08 AM

අරගලකරුවන්ගේ තවත් පින් අතේ වැඩක්...

:       0       0

චන්දන Saturday, 23 July 2022 09:05 AM

පට්ටම හොරෙක්. ඇවන්ගාඩ් සල්ලි මෙයා ලඟ ඇති .

:       0       0

ගමේ එකාලා Saturday, 23 July 2022 04:48 PM

රනිල්ගේ පත්වීම ගැන කතාකරපු මෙයාට චාන්ස් එකක් දෙන්න ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1626 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 648 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4166 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3132 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site